බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වරප්‍රසාද ලබන පිරිසක් නිසා ඇති වන බදු ලෙඩක් ගැන විශේෂඥ වෛද්‍යවරු ජනපතිට කියති!

by editor
ජනවාරි 17, 2023
in පුවත්
Ranil
Share on FacebookShare on Twitter

නව බදු සංශෝධන යටතේ වැටුප් ලබන පුද්ගලයින් ලබා ගන්නා වැටුපට සාපේක්ෂව උපයන විට ගෙවන බද්ද (PAYE) ඇතුළු බදු ලබා ගැනීමට කටයුතු කළද වැටුපට අමතරව මහජන බදු මුදල් වැය කරමින් මූල්‍ය නොවන වරප්‍රසාද රැසක් විදින අයගෙන් ඊට සාපේක්ෂව බද්දක් අය නොකෙරෙන බවත් ඔවුන්ගෙන් ද බදු අය කර ගැනීම සදහා ක්‍රමවේදයක් සකසන ලෙසත් ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

විශේෂඥ වෛද්‍යවරන් ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසංහට ඊයේ ලිපියක් ඉදිරිපත් කරමින් මේ පිළිබඳව අවධානය යොමු කරවන ලෙස ඉල්ලා ඇති අතර එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ අතැම් රාජ්‍ය නිලධෘරීන් මූල්‍ය නොවන වරප්‍රසාද ලෙස වාහන කීපයක් , නිල නිවාසයක් , ගෘහ සේවකයන් වැනි වරප්‍රසාද ලැබුවද එහි මූල්‍යමය වටිනාකම කිසිසේත් ගණනය නොවන බවයි.

ඇතැම් නිලධාරීන් වෙනුවෙන් රජයේ වාහන එකකට වැඩි ගණනක් පවා වෙන්ව පවතින තත්ත්වයක් දැකිය හැකි බවත් එවැනිම වරප්‍රසාද ල ැබිය යුත පිරිසකට ඒවා නොලැබීම මත දැඩි අසමතුලිත බවක් නිර්මාණය වී ඇතැයිත් එම සංගමය පෙන්වා දෙයි.

එහෙත් මෙවැනි වරප්‍රසාද රහිත සිය ප්‍රවාහන විදම් ඇතුළු සෙසු වියදම්ද ලැබෙන වැටුපින් පියවා ගත යුතුව පවතිද්දී ඊට අමතරව විශාල බද්දක්ද ගෙවීමට සිදුව ඇති බවද පෙන්වා දී තිබේ. ඒ අනුව ඔවුන් ඉල්ලා සිටින්නේ එම ක්‍රමවේදය වෙනස් විය යුතු බවය.

ඒ අනුව ඔවුන් යෝජනා කරන්නේ ඇතැම් රාජ්‍ය සේවකයන්ට ලබා දෙන වරප්‍රසාද වෙළෙඳපොළ වියදම් මත ගණනය කළ යුතු බවයි.
එයින් බදු ගෙවීමේ අවස්ථා පැහැර හැරීම නවතින බවද සංගමය පෙන්වා දෙයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

තවදුරටත් විශේෂඥ වෛද්‍යවරුන් යෝජනා කරන්නේ ලංකාවේ බදු ජාලය පුළුල් කිරීම ඉතා අඩු වේගයකින් සිදු කෙරෙන අතර රජය දැනට බදු ගෙවන පුද්ගලයන් මතම දැඩි පීඩනයක් එල්ල කරමින්  බවයි

Tags: නවතම
Share69Tweet43
Previous Post

මූල්‍ය අර්බුදය උග්‍රයි.. රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් දින දෙකක දී ගෙවීමට සැලසුමක්!

Next Post

අනාගත බඩගින්නේ ව්‍යසනය තවත් රුදුරු වෙයි… කහ වී පිදුරුවන මහවැලි ගොයමට ගොවී පිරිසක් ගිනි තබති…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.