අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වන අලියා මරා කැබලි කර ගෙවත්තේ වළ දාලා… අපරාධකරුවන් පළාත හැර ගිහින්!

by editor
නොවැම්බර් 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න  –

දිඹුලාගල කන්දේගම ගම්මානයේ, විදුලි සැර වද්දවා වන අලියෙකු මරා කැබලි කර ගෙවත්තේ වළ දැමූ  පුද්ගලයෙක්   සහ තවත් පිරිසක් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලොන්නරුව වනජීවී කාර්යාලය සඳහන් කරයි.

මරා වළ දමා ඇති අලියාගේ කොටස්…

ඉකුත් 12 වෙනිදා මෙම අපරාධය සිදුකර ඇති අතර   ලද තොරතුරකට අනුව වෙහෙරගල, පිඹුරත්තෑව, පොලොන්නරුව, වනජීවී නිලධාරීන් එක්ව දියත් කළ මෙහෙයුමකදී වලදමා තිබූ සිරුර ඊයේ (14) සවස සොයාගැනීමට හැකිවූ බව පොලොන්නරුව වැටලීම් ඒකකයේ අඩවි සහකාර කුමාරසිරි විජයකෝන්  අප කළ විමසීමකදී සඳහන් කළේය.

වන අලියාට විදුලි සැර වද්දවා මියගිය පසු එම අපරාධකරුවන් පිරිස වන අලියා කොටස් වලට කපා වළ දමා ඇති බවට සැක කරන බවත්, ඒ පිළිබඳ කරුණු  අද(15) වෙනිදා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමට කටයුතු කරන බවත් ඔහු කීවේය.

අද සවස වන අලියාගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය සමීර කලිඟුආරච්චි ගේ මූලිකත්වයෙන්    සිදුකිරීමට නියමිත බවද පොලොන්නරුව වනජීවි වැටලීම් ඒකකයේ අඩවි සහකාර විජයකෝන්   සඳහන් කළේය,

වනජීවී නිලධාරීන්…

කන්දේගම 240 ග්‍රාම සේවා වසමේ ගෙවත්තක එම අපරාධය සිදුකර ඇති අතර නිවසේ හිමිකරු ඇතුළු,  කන්දේගම ගම්මානයෙන් තවත් නවදෙනකු පමණ මෙම අපරාධයට සම්බන්ධ බවට සැකකරන බව වනජීවී නිලධාරීහු කියති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ගෙවත්තේ මිරිස්, කවුපි ,කරවිල වගාකර තිබෙන අතර ඒවා ආරක්ෂා කිරීමට ගෙවත්ත වටා විදුලි වැටක් ඇද තිබෙන අයුරුද නිරීක්ෂණයේදී දැකගත හැකිවිනැයි   ඒ පිළිබඳ පරික්ෂා කිරීමට ගිය  පොලොන්නරුව, පිඹුරත්තෑව, වෙහෙරගල වනජීවී නිලධාරීන් සඳහන් කළහ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, පොලොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එල්. පී. එදිරිසිංහගේ උපදෙස් පරිදි පොලොන්නරුව, වෙහෙරගල, පිඹුරත්තෑව,යන වනජීවි කාර්යාලවල  නිලධාරීන් පිරිසක් මෙම  ඝාතනය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෝඨාභය ඝාතනයක් ගැන විමල් කියයි ! ඇමෙරිකානු තානාපතිනියත් කුමන්ත්‍රණයට ගාවයි… …

Next Post

ගාල්ලෙන් මේ වර්ෂය තුළ දී  එච්.අයි.වී ආසාදිතයන් 33ක්, ක්ෂය රෝගීන් 296ක්, ලාදුරු රෝගීන්  51 වාර්තා වෙලා….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.