බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වතු පාසල් 09ක යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට ඉන්දීය රුපියල් මිලියන 600ක් ප්‍රදානයක්!

by editor
ඔක්තෝබර් 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

රජයේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින්  වතුකරයේ අධ්‍යාපන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ඉන්දියාව සිය මූල්‍ය ආධාර ප්‍රදානය   රුපියල් මිලියන 600    දක්වා දෙගුණ කර තිබේ.

ඊයේ  (18 )   ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්. තිලකා ජයසුන්දර   අදාල වැඩි කරන ලද ආධාර අරමුදල් ප්‍රදානය   අවසන් කිරීමේ රාජ්‍යතාන්ත්‍රික ලේඛන අත්සන් කර හුවමාරු කර ගත්හ.

රජය විසින් හඳුනාගෙන ඇති පාසල් නවයක යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන මෙම ව්‍යාපෘතියට මධ්‍යම පළාතේ පාසල් හයක් සහ ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල පාසල් එකක් බැගින් ඇතුළත් වේ.

මෙම මුලපිරීම විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ පුළුල් සංවර්ධන හවුල්කාරිත්වයේ කොටසක් බවත්,  පෙර මෙම ක්ෂේත්‍රයේ  ඉන්දියානු සංවර්ධ ව්‍යාපෘති රට පුරා ක්‍රියාත්මක කර ඇති බවත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

උතුරු පළාතේ පාසල් 100කට අධික ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කිරීම,  දකුණු සහ නැගෙනහිර පළාත්වල විද්‍යුත් පුස්තකාල 40ක් පිහිටුවීම, දිවයින පුරා පිහිටි අධ්‍යාපන ආයතන සඳහා බස් රථ 110ක් සැපයීම, සියලුම පළාත්වල ඉංග්‍රීසි භාෂා විද්‍යාගාර පිහිටුවීම,  රුහුණු විශ්වවිද්‍යාලයේ රබීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරය ඇතුළු ශ්‍රවණාගාර ගොඩනැගීම සහ ප්‍රතිසංස්කරණය කිරීම, උතුරු මැද පළාතේ පොළොන්නරුවේ බහු වාර්ගික, ත්‍රිභාෂා පාසලක් ඉදිකිරීම,  හැටන් (මධ්‍යම පළාත) හි තොණ්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සහ නැගෙනහිර පළාතේ අනෙකුත් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන සඳහා සහාය වීම,  ගාල්ලේ (දකුණු පළාතේ) පාසල් 200 ක ස්මාර්ට් පන්ති කාමර සහ පරිගණක විද්‍යාගාර පිහිටුවීම මින් පෙර  ඉන්දීය අරමුදල් යටතේ  දියත් කළ සංවර්ධන ව්‍යාපෘති අතර වේ.

RelatedPosts

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

Share69Tweet43
Previous Post

මහින්ද ගේ විශේෂ ප්‍රභූ ආරක්ෂක රථ 3ක් යළි භාර දෙන ලෙස දන්වයි…  එම කැඳවීම වැරදි බව පොහොට්ටුව කියයි!

Next Post

ඉදිරි පළාත් පාලන මැතිවරණයට අලුතින් නාම යෝජනා නෑ… පැරණි නාමයෝජනා අනුව මැතිවරණය පවත්වන්න කොමිසම තීරණය කරයි!

Related Posts

charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.