සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝක සම්භාවනාවට ලක් වූ පුරාවිද්‍යාඥ ආචාර්ය සිරාන් දැරණියගල දැයෙන් සමු ගනී…

by editor
ඔක්තෝබර් 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක සම්භාවනාවට ලක් වූ විශිෂ්ටම පුරාවිද්‍යාඥයෙක් වන ආචාර්ය සිරාන් දැරණියගල  ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වූයේය. මිය යන විට එතුමා 79 වැනි වියේ පසුවිය.

ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව පිළිබඳ  ලෝකයේ සිටින විශිෂ්ටතම ප්‍රාඥයන් කිහිප දෙනා අතර සිටි විරල විද්වතෙක් වූ ආචාර්ය දැරණියගල   ශ්‍රී ලංකාවේ නව පුරාවිද්‍යාවට පදනම දැමූ විද්වතා වූයේය.

ලංකාවේ ප්‍රාග් ඉතිහාසයේ මුලු ලෝකයටම ප්‍රචලිත කලේ ආචාර්ය දැරණියගලයන් විසිනි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ  කැණිම් අංශය ආරම්භ කර පරීක්ෂණ කැනීම් දියත් කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ  ප්‍රථම සහකාර කොමසාරිස් – කැණීම් ලෙස වර්ෂ 1968  දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට  එක් වුණු ඔහු එතැන් සිට  අති දැවැන්ත වැඩ කොටසක් ජාතියට ඉටු කළේය. වර්ෂ 1992 සිට 2002 දක්වා දශකය තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය දැරුවේ ආචාර්ය දැරණියගලයන්ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ පුරාවිද්‍යාවට ජාතික ප්‍රතිපත්තිය බිහි කළේ එතුමා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වී සිටින වකවානුවේ.  ලෝකය  සම්භාවනාවට ලක්වූ පර්යේෂණ ගණනාවක් එතුමා අතින් මේ භූමිය තුළ සිදුවුනා.  පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස එතුමා විශ්‍රාම ගියාට පස්සෙත් අවසන් මොහොත දක්වා  දෙපාර්තමේන්තුවෙ විද්වතුන් එක්ක වැඩ කළා.“  ආචාර්ය දැරණීයගලයන් සමීපව ඇසුරු කළ තවත් විශිෂ්ට විද්වතෙක් වූ ආචාර්ය නිමල් පෙරේරා ලංකාසරට පැවසුවේය.

අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ ආණ්ඩුව පත් කළේ වත්ත බද්දට දී ඇස්සට දත නියවන්න නෙමෙයි…  රාජ්‍ය ඇමති විදුර

Next Post

පාළාත්සභා ප්‍රශ්නය ඉන්දියාවට නොව ආණ්ඩුවට කියන්න… ඉන්දීය විදේශ ලේකම් ටී.එන්.ඒ ට කියයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.