සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝක කුසලාන විස්සයි 20 ඉන්දු – පකිස්ථාන තරගයට අයි.එස් තර්ජනයක්… නිව්යෝර්ක් ආරක්ෂක වැඩ පිළිවෙල වැඩි කරයි!

by editor
මැයි 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක ක්‍රිකට් ලෝලීන්ගේ වැඩිම අවධානයට ලක් වී ඇති ඉන්දු පකිස්ථාන තරගයට එල්ල වී ඇති තර්ජන  හේතුවෙන් ඇමරිකාවේ  නිව්යෝර්ක් හි පැවැත්වීමට නියමිත  එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ලබා දී ඇති ආරක්ෂාව තීව්‍ර කිරීමට කටයුතු කරන බව නිව්යෝර්ක්  ආණ්ඩුකාරවරිය ප්‍රකාශ කර ඇත.

ආණ්ඩුකාර කැතී හොන්චුල් X හි සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ විස්සයි 20 ලෝක කුසලානයට සහභාගීවන පිරිසගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ෆෙඩරල් සහ ප්‍රාදේශීය නීතිය ක්‍රියාත්මක කරන්නන් සමග කටයුතු කරමින් සිටින බවත් මේ අවස්ථාව වනවිට විශ්වාස කළ හැකි තර්ජනයක් නොමැති බවත්ය.

කෙසේ වෙතත් නව් යෝර්ක් නුවර පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක් උපුටා දක්වමින් තරගාවලියට හා නිව්යෝක්හි පැවැත්වෙන ඊට සම්බන්ධ ඉසව්වලට අන්තවාදීන් විසින් ප්‍රහාරයක් එල්ල කිරීමට හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවක යෙදීමට හැකි අවස්ථාවන් හඳුනාගෙන ඇති බව ABC පුවත් සේවය වාර්තා කරන්නේය. විශේෂයෙන් එළඹෙන ඉන්දියා – පකිස්ථාන තරගය සඳහා ඉහළ ආරක්ෂාවක් අවශ්‍ය වන අකාරය සම්බන්ධව එම පොලිස් නිවේදනය උපුටා දක්වමින් ABC පුවත් සේවය වාර්තා කර ඇත.

නසාවු ප්‍රාන්ත පොලිස් කොමසාරිස් පැට්‍රික් රයිඩර් පැවසා ඇත්තේ  විස්සයි 20 ලෝක කුසලානයට සුගිය අප්‍රේල් මාසයේ දී ISIS-K සම්බන්ධ තර්ජනයක් සම්බන්ධ තොරතුරක් ලැබුණු බවත්,  ඉන්දියා පාකිස්තාන තරගය සම්බන්ධයෙන් වඩාත් නිශ්චිත තර්ජනත් එල්ල වී ඇති බවත්ය.

නොසන්සුන් දේශපාලන සබඳතා හේතුවෙන් වසර කිහිපයකින් ද්විපාර්ශ්වික තරඟාවලියක් ක්‍රීඩා නොකළ ඉන්දියාව සහ පාකිස්තානය අතර ලෝක කුසලාන තරඟ ලෝකයේ වැඩිම ක්‍රිකට් ලෝලීන්  පිරිසක් නරඹන ක්‍රීඩා ඉසව් අතර වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉන්දු-පකිස්තාන තරගය ජුනි 9 වනදා නිව් යෝර්ක් හි නසාවු ප්‍රාන්තයේ අයිසන්හවර් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැර පිරිසක් සමග නුවරඑළිය හිබෘෘ  වතු අධිකාරි කාර්යාලයට කඩා වැදුන තොණ්ඩා පිස්සු කෙළී… ( වීඩියෝ සහිතයි)

Next Post

කෝටි 60කට සීටි ස්කෑන් යන්ත්‍ර තුනක් ගේන්න පත් කළ ඇගයීම් කමිටුවෙන්  විකිරණ තාක්ෂණික නිලධාරියා හලලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.