අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝක උරුම පිටවල පතනෙහි නීති විරෝධී ඉදිකිරීමට ජනතා විරෝධය…..

by editor
මාර්තු 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක උරුමයක් වූ පිටවල පතනෙහි කෙරෙන නීති විරෝධී ඉදිකිරීමකට එරෙහිව විශාල ජනතා විරෝධයක් මතුවෙමින් තිබීම නිසා එහි කටයුතු තාවකාලිකව නැවතී ඇතැයි වාර්තා වේ.  ඉදිකිරීම සඳහා ආවේනික කුරු වනාන්තරයේ   පැරණි ගස් 15 -20ත් අතර ප්‍රමාණයක් ගලවා දමා ඇතැයි විරෝධතා කරුවෝ කියති. ඔවුන්ට අනුව මේ කුරු වනාන්තරයේ ඇතැම් ශාක වසර 300 -400ත් අතර කාලයක් පැරණිය.

කඳුලැස්ස ශාකය

හෙක්ටයාර්10 ක පමණ බිම්කඩකින් හා 6cm – 10cm තුනී පස්තට්ටුවකින් සමන්විත වූ විශාල ජෛව විවිධත්වයකින් යුතු අති සංවේදී පාරිසරික කළාපයක් වන පිටවල පතන 2010 වර්ෂයේදී ලෝක උරුමයක් ලෙස නම් කළ  දුම්බර මිටියාවතේ පිහිටි සුවිශේෂී බිම්කඩකි.

පතං අල, නිල් මොණරැස්ස, කඳුලැස්ස, වටැස්ස, යන ශාක විශේෂ මෙන්ම රළු ගල්පර මැඩියා, වක්නි හූනා යන සත්ත්ව විශේෂ මෙම පිටවල පතනටම ආවේනික වූ ශාක හා සත්ත්ව විශේෂ වේ.

පුංචි ලෝකාන්තය හා ලංකාවේ විශාල ප්‍රමාණයක් ඈත කඳුවැටි දැකිය හැකි ස්ථානයක් ලෙසද මෙම බිම්කඩ දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් දිනාගැනීමට සමත්ව ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වටලැස්ස ශාඛය

මෙහි 2015 වර්ෂයට පෙරද ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ විශාල ඉඳිකිරීමක් සිදු කෙරිණි.

වර්තමානයේ දීද වර්ග අඩි 500 ක් ඉක්මවන බිම්කඩක් භාවිතයට ගෙනප්‍රදේශයේ ජනතා විරෝධය මධ්‍යයේ ඉදිකිරීමක් සිදුවෙමින් පවතී.

2021 මාර්තු 05 වන දින පැවති මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණි කවිරත්න  විසින් මෙම ඉදිකිරීම පාරිසරික පද්ධතියට තර්ජනයක් බැවින් එය නතරකොට ආසන්න සුදුසු   භූමියක් පිටවල ගම තුළ තෝරා ගෙන එම ඉදිකිරිම සිදු කරන ලෙස ඉල්ලා සිටියාය. එහිදි ආණ්ඩුකාරවරයා මෙන්ම රෝහණ දිසානායක (පා.ම,) දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත,  යන අයද එම අදහස සුදුසු බව පිළ්ගත්තද  කමිටු සභාපතිට අවශ්‍ය වූයේ එහිම ඉදිකිරීමටය.

නිල් මොනරැස්ස ශාඛය

මන්ත්‍රීවරියගේ දැඩි බළපෑම මත මාර්තු 11වනදා ඉදිකිරීම් තාවකාලිකව නතර කරන ලදී.

පිටවල පතනේ ඇති ශාක වසර 300-400කටත් වඩා පරණ ගස් ඇති අතර ඒවා කුරු වනාන්තර ලෙස දැකිය හැක.

මෙම ඉදිකිරීම සඳහා ගස් 15-20 ත් අතර ප්‍රමාණයක් ඉවත් කර ඇති අතර වන සංරක්ෂණ නිළධාරීන් පවසන්නේ වට 20 cm වූ එක ගසක් ඉවත් කළ බවයි. නමුත් විශාල මුල් සහිත කඳකොටස් දැකිය හැකි අතර ඇතැම් ඒවා 30cm වටප්‍රමාණයක් ඉක්මවයි.

සෝදාගෙන ගිය සිමෙන්ති තට්ටු බිම්කඩ වසාගෙන ඇත.

පතනේ ගල් තලාවන්ගෙන් ගලවාගත් ගල් පතුරු බැමි බැඳීමට යොදාගෙන ඇති බව දක්නට ලැබේ.

පිටවල පතනට ආවේනික දුර්ලභ හූණු විශේෂය… දැනට මේ ආකාරයේ සත්වයන් දෙදෙනෙක් පමණක් සොයාගෙන ඇත…

ජනතාව පවසන්නේ මේ ඉදිකිරීම යට විශාල මුදල් වංචාවන් පවතින බවයි. ඒ සඳහා ඇතැම් දේශපාලනයට සම්බන්ධ අයද මහවැලි කැලේ රැකිය යුතු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරිද සම්බන්ධ බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැලිබන් ලෙමන් පෆ් නාගානන්දගෙන් මිලියන 600ක වන්දියක් ඉල්ලා නඩු දමයි

Next Post

ශිෂ්‍යත්වය සහ උසස්පෙළ කල් දැමීම ගැන තවම තීන්දුවක් නෑ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.