සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැලිබන් ලෙමන් පෆ් නාගානන්දගෙන් මිලියන 600ක වන්දියක් ඉල්ලා නඩු දමයි

by Lanka Sara Editor
මාර්තු 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මැලිබන් බිස්කට් නිෂ්පාදන සමාගම විසින් නාගනන්ද කොඩිතුවක්කු සහ සේපාල අමරසිංහට එරෙහිව නුගේගොඩ දිසා අධිකරණයේ පෙත්සම් දෙකක් ගොනු කර ඇත.

එනම් මැලිබන් ලෙමන් පෆ් බිස්කට්වල සැබෑ ලෙමන් ක්‍රීම් නොමැති බවත් මැලිබන් සමාගම පාරිභෝගිකයින් වංචා කර ඇති බවත් පවසමින් ඉහත පුද්ගලයන් විසින් සමාජ මාධ්‍යවල ප්‍රකාශයට පත් කරන ලද ක්‍රියාකාරික නාගානන්ද කොඩිතුවක්කු කළ ප්‍රකාශවලට එරෙහිව ය.

මැලිබන් බිස්කට් නිෂ්පාදන සමාගම විසින් එම පුද්ගලයින්ට එරෙහිව නාගනන්ද කොඩිතුවක්කුගෙන් රු. 600,000,000 ක් සහ සේපාල් අමරසිංහ සහ නාගනාන්ද කොඩිතුවක්කු ඒකාබද්ධව ඔවුන්ගේ වැරදි සහ නීති විරෝධී හැසිරීම සහ සමාගමේ ප්‍රතිරූපය හා එහි හොඳ හිත විනාශ කිරීම වෙනුවෙන් රු. 500,000,000 ක් වන්දියක් ඉල්ලා මෙම නීතිමය ක්‍රියාමාර්ගයට එළඹ ඇත.

විත්තිකරුවන්ට ජූනි 18 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය නොතීසි නිකුත් කර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මැලිබන් කියා සිටින්නේ සැබෑ ස්වාභාවික ලෙමන් ක්‍රීම් භාවිතා කරන එකම ලෙමන් පෆ් නිෂ්පාදකයා තම සමාගම බවයි.

එම නිසා එම චෝදනා අසත්‍ය, අපහාසාත්මක සහ බාහිර අරමුණු සඳහා කරන ලද්දක් බවත් මැලිබන් බිස්කට් නිෂ්පාදන සමාගම පවසයි.

‘මැලිබන්’ වෙළඳ නාමය, ශ්‍රී ලංකාවේ බිස්කට් නිෂ්පාදනයේ වඩාත්ම පිළිගත් නිෂ්පාදකයෙකු වන අතර වසර 66 කට වැඩි කාලයක් පුරෝගාමී බිස්කට් නිෂ්පාදකයෙකි.

සමාගම වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක සන්නාමයක් ලෙස ගෞරවයට පාත්‍ර වී ඇති අතර දේශීය හා ජාත්‍යන්තර වෙළඳපල තුළ සිය නිෂ්පාදන සඳහා සැලකිය යුතු හොඳ හිතක් සහ කීර්තියක් ලබා ඇති ගෞරවනීය ව්‍යාපාරික ආයතනයකි.

සමාජ මාධ්‍ය තුළ “සමාජ ක්‍රියාකාරිකයකු” සහ “නිදහස් ලේඛකයකු” ලෙස හඳුනාගෙන ඇති නාගානන්ද කොඩිතුවක්කු සහ සේපාල් අමරසිංහ, මැලිබන් ලෙමන් පෆ් බිස්කට් නිෂ්පාදන සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පෝස්ට් හරහා පුළුල් ලෙස අසත්‍ය හා අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කර ඇති බව එම සමාගම චෝදනා කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රිය අනතුරකින් තරුණ ප්‍රවෘත්ති නිවේදිකාවක මියයයි

Next Post

ලෝක උරුම පිටවල පතනෙහි නීති විරෝධී ඉදිකිරීමට ජනතා විරෝධය…..

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.