අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලොව ප්‍රමුඛතම කාන්තාවන් සිය දෙනා අතරට ගිය ශ්‍රි ලාංකික පර්යේෂිකාවට කැනඩාවේදී අකරතැබ්බයක් !

by Lanka Sara Editor
අප්‍රේල් 30, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

තල්මසුන් පිළිබඳව ලෝ ප්‍රකට ශ්‍රි ලාංකික ජෛව විද්‍යාඥවරියක  වන ආචාර්ය ආශා ඩි වෝස්ට පසුගියදා කැනඩාවේ දේශනයකට ගිය අවස්ථාවේ මුහුණ දීමට සිදුවූ අකරතැබ්බයක් ඇය සිය ට්විටර් ගිනුමෙහි සටහන් කර තිබුණි.

ඇය පසුගියදා කැනඩාවේ වික්ටෝරියා හි පැවැති දේශනයක් සඳහා ගොස් ඇත. එහි ආරාධිත ප්‍රධාන දේශනය ඇයගේය.  ඇය ප්‍රධාන දොරටුවෙන්  අදාළ ස්ථානයට පිවිසෙත්ම එහි ලියාපදිචිය භාරව සිටි කාන්තාව ඇය වහා නවත්වා සනීපාරක්ෂක සේවකයන් ඇතුළු වෙන්නේ මේ දොරෙන් නොවේ යයි වෙනත් පිවිසුමක් පෙන්වා ඇත.  එපමණක්ද නොව කම්කරු සේවිකාවන් ඇතුළු වන දොර යයි වෙනත් දොරක් පෙන්වා එයින් ඇතුළුවන ලෙස ද මෙම තරුණිය අණ කර තිබේ.

එහිදී සිදුවූ සිදුවීම ඇය මෙසේ සඳහන් කර ඇත.

“ වික්ටෝරියා BC පැවති එම වැඩමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට මට ආරාධනා කර තිබිණි. මම ඉදිරිපස දොරටුවෙන් ඇතුළු වුනෙමි.  එම වැඩමුලුවේ ලියාපදිංචිය බාරව සිටි තරුණිය මා දෙස බලා  ” සනීපාරක්ෂක සේවිකාවන් යන්නේ මේ දොරටුවෙන් නොවේ” කියා වෙනත් දොරටුවක්  පෙන්වනු ලැබුවේය. “ඔබේ පසුපස හැරි බලන්න.” මම කීවෙමි.

එතන මගේ ප්‍රමාණය මෙන් පස් ගුණයකට වඩා විශාල මගේ ඡායාරූපයක් සහිත බැනරයක් එල්ලා තිබුණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

I was main speaker at an event in Victoria BC. I went through the front entrance and the girl at registration looked at me and said ‘janitors entrance is at the side’. I said ‘look behind you’. When she turned there was a huge, 5x Asha size poster of my face hanging. https://t.co/hINwAiQ4oP

— Dr. Asha de Vos (@ashadevos) April 29, 2023

ආචාර්ය ආශා ඩි වොස් තල්මසුන් සම්බන්ධයෙන් පර්යෂණ ගණනාවක් සිදු කර ඇති අතර ඇය ඒ  වෙනුවෙන් ඕෂන්ස්වෙල් නම් පර්යේෂණ ආයතනයක්ද ශ්‍රි ලංකාවේ පවත්වාගෙන යන්නීය.

ශ්‍රි ලංකාවේ ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියකු වන ඈෂ්ලි ඩි වොස් ගේ දියණිය වන ආශා 2018 වසරේදසී බීබීසී ආයතනය නම් කළ ලෝකයේ එක් එක් ක්ෂේත්‍රවල බලවත්ම කාන්තාවන් සිය දෙනා අතරද සිටින අතඑර තවත් දෙස් විදෙස් සම්මාන රැසක් අත් කරගෙන සිටින ලෝ ප්‍රකට විද්‍යාඥවරියකි.

මුද්‍ර ජෛව විද්‍යාව සම්බන්ධයෙන් පර්යේෂණ ගණනාවක් සිදු කර ඇති ඇය බොහෝ පර්යේෂණ සැසිවල ප්‍රමුඛ පෙළේ දේශකවරියක ලෙස නමක් දිනා සිටින්නීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

G 20 නායකයා ලෙස ලතින් ඇමෙරිකානු රටවලට ඉන්දීයාවෙන් සහතිකයක්

Next Post

ජනපති රනිල්ගේ ඉල්ලීමට චාල්ස් රජු කැමති වෙයි ! රාජාභිෂේකයට පෙර දින රාජ්‍ය නායක හමුවක් !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.