බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 ලුණු භාවිතය නිර්ද්ශිත ප්‍රමාණයට වඩා 3 ගුණයක් වැඩියි…  රටේ වැඩිහිටි  පිරිමිගෙන් තුනෙන් දෙකකට, ගැහැණුන්ගෙන් අඩකට අධි රුධිර පීඩනය…

by editor
මැයි 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ  –                                        

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන් අනුව දිනකට පුද්ගලයෙකු භාවිත කළ යුත්තේ ලුණු ග්රෑම් 5ක ප්‍රමාණයක් (තේහැන්දක් ) වුවද ලංකාව තුළ පුද්ගලයෙකු දිනකට ලුණු ග්රෑම් 14.2ක් භාවිතා කරන බව වසර 2021දී කරන ලද සමිීක්ෂණයකදී හෙළි වී ඇති බවත් මේ තත්ත්වය තුළ ලාංකික සමාජයේ අධි රුධිර පීඩන තත්ත්වය ඉතා ඉහළ අගයක පවතින බවත්  ප්‍රජා වෛද්‍ය විශේෂඥ ෂෙරීන් බාලසිංහම්   සඳහන් කරයි.

ලංකාවේ ලුණු භාවිතය සම්බන්ධව විමසීමට අදාල සමීක්ෂණය සදහා වයස අවුරුදු 18 – 69 අතර   පුද්ගලයින්   6700ක් දෙනා සහභාගිකරවා ගත් අතර ඉන් පිරිමි පුද්ගලයින්ගෙන් සියයට 62ට සහ කන්තාවන්ගෙන් සියයට 48ක් අධිරුධිරපීඩනයෙන් පෙළෙන බව හෙළි  වූ බව ඇය පැවසුවාය.

ඇය මේ බව සඳහන් කරන්නේ අද (17)ට යෙදී  තිබුණු  ලෝක අධි රුධිර පීඩනය දිනය සම්බන්ධයෙන්   සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ  පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමනි. 

අධිරුධිර පීඩනය ඇති පුද්ගලයින්ට එය හදුනා ගැනීමට නොහැකි වන්නේ එහි රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් නොකරන නිසා යැයි ඇය කීවාය.  අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානි සිදු වූ පසුව රෝග ලක්ෂණ මතුවීම මෙහි බරපතල   බවත් එය නැවත නිවැරදි කිරිමට අසීරු බවත් ඇය පෙන්වා දුන්නාය.

කෙසේ නමුත් වසර 2025 වනවිට මෙරට සිදුවන අකල් මරණවලින් සියයට 25ක් අඩුකර ගැනීමේ අපේක්ෂාවෙන් ජනතාව අතර ලුණු භාවිතය අවම කරලීමේ කටයුතු ආරම්භ කරමින් දැනුවත් කිරිමට පටන්ගෙන ඇතැයිද උතුරු කොළඹ  ශික්ෂණ රෝහලේ පෝෂණ වෛද්‍ය විශේෂඥ මාලිකා උඩගෙදර   පැවසුවාය  

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

අප ගන්නා ලුනු වලින් සියයට 70ක් ලැබෙන්නේ නිවසේ පිළියෙළ කරන ආහාර පාන වලින් බවත් ඉතිරිය පිටතින් ගන්නා ආහාරවලින් ලැබෙන බවත් ඇය පෙන්වා දුන්නාය.

ලුණු භාවිතය වැඩිවිම  හෘදයාබාධ, ආඝාතය, වකුගඩු අකර්මන්‍ය වීම, ඇස්පෙනීමේ දුර්වලතාවන් ඇතුලු රෝග ගණාවක් ඇතිවීමට    හේතු වන්නේ යැයිද විශේෂඥවරිය කීවාය . 

මේ වන විට අධිරුධිර පීඩනය හේතුවෙන්   වසරක ලොව පුරා මිලියන 10ක් පමණ දෙනා මිය යන බව    ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටට සිදුවූයේ කුමක් දැයි තරුණ පරපුර විමසීම සාධාරණයි… දේශපාලකයින් සහ පරිපාලන නිලධාරීන්ගේ ඊට පිළිතුරු දිය යුතුයි…! ජනපති කියයි…

Next Post

ලෝකයේ  යහපත කිසිදු ජාතික ආධිපත්‍යයක පූජාසනය මත පුද නොකළ යුතුය

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.