බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලාංකික දන්ත වෛද්‍යවරියක් ඝාතනය කළ නෝර්වේ ජාතික පෙම්වතා අත් අඩංගුවට… ඇය මරා දමන තුරු නෝවේ පොලිසියට  නීතියේ රැකවරණය ලබා දීමට බැරි වෙලා…

by editor
ජනවාරි 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ පදිංචි දන්ත වෛද්‍යවරියක් නෝර්වේ  එල්වෙරුම් ප්‍රදේශයේ දී පසුගිය අඟහරුවාදා (02)  රෝහලක් අසලදී වෙඩිතබා ඝාතනය කිරීමේ චෝදනාව මත ඇගේ පැරණි පෙම්වතා නෝර්වේ පොලීසිය විසින් ඊයේ ( 6 ) අත් අඩංගුවට ගෙන තිබේ.

වෙඩි තබා ඝාතනය කර තිබුණේ  වරදරාජන් රාඝවි නැමති 30 හැවිරිදි   දන්ත වෛද්‍යවරියකි.

ඇගේ පැරණි පෙම්වතා වූ නෝර්වේ ජාතිකයෙකුගෙන්  විවිධ හිරිහැවලට  ලක්වන බවට   නෝර්වේ පොලීසිය වෙත පැමිණිලි කීපයක්ම  මීට පෙර  ඉදිරිපත් කොට ඇත. 

ඝාතනය සිදුවූයේ මෙම මෝටර් රථය තුළය…

එල්වෙරුම්හි ජීවත් වූ ඇය  තම පවුලේ සාමාජිකයෙකු බැලීම  සඳහා   ප්‍රාදේශීය රෝහලකට යන අවස්ථාවේ දි  රෝහලෙන්  පිටත ඇගේ මෝටර් රථය තුළ ඇයට වෙඩි තබා ඝාතනය කර තිබිනි.

ඇගේ හිටපු පෙම්වතා ද මෝටර් රථය තුළ බරපතල තුවාල ලැබ සිටි  අතර පසුව නෝර්වේ  ඔස්ලෝහි පිහිටි විශාලතම රෝහල වෙත ගුවන් මගින් ඇය රැගෙන යාමෙන් පසු පසුගිය අඟහරුවාදා (02) මිය ගියාය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයෙන්  ඇයගේ පැරණි පෙම්වතාට  චෝදනා එල්ල වූයේය. ඔහු අවස්ථා කිහිපයකදී ඇයගේ මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බව දන්වා ඇය ඔහුට එරෙහිව තහනම් නියෝගයක් ලබාගෙන ඇති බව පොලිසිය තහවුරු කළේය.

ඇය සෑම විටම ඇය සමඟ රැගෙන යාමට ආරක්ෂක අනතුරු ඇඟවීමක් ඉල්ලා සිටි බව පොලිසිය ද පිළිගෙන ඇති අතර, අනතුරු ඇඟවීම සඳහා ඇයගේ ඉල්ලීම ඉටු කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පොලිසිය  බදාදා (03) විවේචන පිළිගත්තේය.

තරුණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය අතර තුවාල ලබා සිටි තරුණයාට පියවි සිහිය ලද පසුව නෝර්වේ පොලීසිය විසින් ලබා ගන්නා ලද ප්‍රකාශයකින් පසුව ඔහුව අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව අත් අඩංගුවට ගෙන ඇති නෝර්වේ ජාතික තරුණයාව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නෝර්වේ පොලිසිය පියවර ගෙන ඇත. මියගිය  යාපනයේ පදිංචි වෛද්‍යවරියගේ දේහය නෝර්වේ සිටින ඇගේ ඥාතීන් පිරිසක් විසින් එහිදී මිහිදන් කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යතුරුපැදි අනතුරකින් අඹු සැමි යුවලක් මරුට!

Next Post

නිවාඩුව නිම කර රටට යන්නට ගිය සර්බියානුවාගේ සියල්ල කොල්ලකයි… ඔහු පානදුර පොලිසිය තුළ හඬා වැටෙයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.