<h4><strong>නත්තල් දිනයට පසුදා එනම් දෙසැම්බර් 26 වැනිදා ,සඳුදා රජය විශේෂ රජයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.</strong></h4>