සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දකුණේ ප්‍රබල දේශපාලන පවුල නිසා පතල් කාර්යාංශයේ දූෂිත ලොක්කා ඉවත් කරන්න  ඇමතිවරු  03කට බැරිවෙලා!

by editor
දෙසැම්බර් 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

නැගෙනහිර පළාතේ මහ පොලොව  නුහුලන තරමේ පාරිසරික අපරාධයක් සිදු කරමින් අනීතික ලෙස වැලි ජාවාරමේ යෙදීම ඇතුළු චෝදනා ගණනාවක් මත අනිවාර්ය නිවාඩු යැවුණු භූ විද්‍යා සහ පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සජ්ජන ද සිල්වා එම තනතුරින් ඉවත් කරන ලෙස  කාර්යාංශයේ හිටපු සභාපතිවරයකු අමාත්‍යවරුන් තිදෙනකු වෙතම කිහිප වරක් ලිඛිතව දන්වා තිබුණද දකුණේ ප්‍රබල දේශපාලන පවුලක බලපෑම් හේතුවෙන් මෙම අමාත්‍යවරුන් තිදෙනාටම ඔහු ඉවත් කරගත නොහැකි ව ඇති බව අනාවරණය වෙයි.

මෙම අධ්‍යක්ෂ ජනරාල්වරයා අනීතික ලෙස සිය රාජකාරී සීමාවෙන් පිට කටයුතු කිරීමට අමතර ව තීරු බදු රහිත වාහන බලපත්‍රයක් සම්බන්ධයෙන්ද චෝදනාවකට ලක්ව ඇති බවත් මෙම චෝදනා ගණනාවක් හේතුවෙන් ඔහු ඉවත කරන ලෙස භූ විද්‍යා සහ පතල් කාර්යංශයේ හිටපු සභාපති ආචාර්ය ඕ.කේ දිසානායක හිටපු විෂය භාර අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, එස්.එම් චන්ද්‍රසේන  සහ වර්තමාන අමාත්‍යවරයා වන නසීර් අහමඩ් වෙත ලිඛිතව දන්වා තිබුණද එය සිදුනොවුණේ  මෙම අමාත්‍යවරුන්ට වඩා බලවත් දකුණේ ප්‍රබල දේශපාලන පවුලේ ආශිර්වාදය මෙම අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලැබුණු නිසා බව සඳහන් වෙ.

මේ දූෂණ පිළිබඳව ගවේෂණාත්මක වාර්තාවක් පළ කරන ඩේලි මිරර් පුවත් පත සඳහන් කරන්නේ කුරුණෑගල  සහ හම්බන්තොට දේශපාලන සම්බන්ධතා ඇති මෙම පවුලේ ප්‍රබලයකු අධ්‍යක්ෂ ජනරාල්වරයා  ඉවත් නොකරන ලෙසට කළ බලපෑම් කර ඇති බවය.

නැගෙනහිර පළාතේ වැලි කැණීම සඳහා ලබා දී ඇති කැණීම් බලපත්‍ර බහුතරයක හිමිකරුවන් කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අය බව තමන්ට තහවුරු කර පෙන්විය හැකි බව එම කාර්යංශයේ සේවකයින් ද ඩේලි මිරර් වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත.

එසේම  සාෆිනගර් වැලි වංචාව  ඇතුළු නැගෙනහිර පළාතේ සිදු කර ඇති වංචා   හේතුවෙන් මේ වනවිට භූ විද්‍යා සහ පතල් කාර්යංශ හිටපු සභාපති එස්.පී මංජුල ඉවත් කෙරුණු අතර  අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සජ්ජන ද සිල්වා අනිවාර්ය නිවාඩු යවා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම වංචාවලට අනුබල දුන් තවත් ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනකු කාර්යාශයේ සිටින බවත් ඔවුන් වහාම අනිවාර්ය නිවාඩු යවන ලෙස සේවකයන් පරිසර අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහගෙන් ඉල්ලා සිටිති.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මියන්මාර රැඳවියන් 105 දෙනා යාපනයෙන් මීගමුවට…

Next Post

ලබන සඳුදා රජයේ නිවාඩු !

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.