බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලන්ඩනයේ සිට කොටින්ට කොඩි දැමූ බ්‍රිතාන්‍ය දෙමළ සංසදය ලිංගික අපයෝජනයක් හමුවේ හැකිළෙයි

by Lanka Sara Editor
ජූලි 26, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ දමිළ ත්‍රස්තවාදයට සහය පළ කරමින් අරමුදල් රැස්කිරීම් බ්‍රිතාන්‍ය රජයට බලපෑම් කිරීම් ඇතුළු විශාල වැඩකොටසක් සිදු කළ බ්‍රිතාන්‍ය දමිල සංසදයට එය බංකොලොත් භාවයට පත් කිරීමට සිදුව ඇත.

මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ එහි සේවිකාවක ලිංගික අපයොජනයට ලක් කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වූ නඩුවකින් අති විශාල වන්දි මුදලක් මෙම කාන්තාවකට ගෙවීමට සිදුවීමය.

මෙම කාන්තාවට බ්‍රිතාන්‍ය පවුම් 70,000ක් එනම් ශ්‍රි ලංකා මුදලින් රුපියල් එක් කෝටි 60 ලක්ෂයක මුදල ගෙවීමට තරම් තැන්පතු නොවීම හේතුවෙන් මෙම බ්‍රිතාන්‍ය දමිල සංසදය බංකොලොත් බවට පත් කොට වසා දැමමට සිදුව ඇත.

බ්‍රිතාන්‍යයේ මහාධිකරණයක් හමුවේ විභාග වුණු නඩුවේ මෙම පැමිණිලිකාරිය වූ එහි සේවිකාවක ලෙස කටයුතු කළ රෝෂිණී සිවගුරුනාදන් මහත්මිය නඩුවේ වගඋත්තරකරුවන් ලෙස බ්‍රිතාන්‍ය දමිළ සංසදය නම් කොට තිබිණ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නඩුව විභාග කිරීමෙන් අනතුරුව එම සංසදය වැරැදිකරුවන් බවට තීන්දු නොට ඉහත වන්දි මුදල ගෙවන ලෙස නියම කොට ඇතත් එම වන්දි මුදල ගෙවීමට තරම් ප්‍රමාණවත් මුදල් නැතැයි පවසමින් එය බ්‍රිතාන්‍යයේ ව්‍යාපාර සහ ආයතන බංකොලොත් කිරීමේ පනතට අනුව බංකොලොත් භාවයට පත්කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

කෙසේ වුවද මෙය අදාළ වන්දි මුදල ගෙවීම පැහැර හැර පසුව වෙනත් නමකින් යලි ලියාපදිංචි වීමේ නිතිමය ප්‍රයෝගයක්ද යන්න පිළිබඳවද සැකයක් මේ වනවිට නිර්මාණය වි තිබේ.

2006 වසර්දී මෙම සංසදය ආරම්භ කෙරුණු අතර එල්.ටී.ටීඊ සංවිධානය විසින් උතුරු නැගෙනහිර සිදුකරගෙන ගිය වැඩපිළිවෙළ හමුවේ බ්‍රිතාන්‍ය රජයෙන් සහ යුරෝපා සංගමයෙන් රාජ්‍ය තාන්ත්‍රික සහයෝගයක් ලබා ගැනීමට තීරණාත්මක ලෙස මැදිහත් වූ සංවිධානයක් වන්නේ බ්‍රිතාන්‍ය දෙමළ සංසදයයි. එය එරට විශාලතම දෙමළ සංවිධානය ලෙසද සැලකෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවට ආරක්ෂාව දැඩි වේ… ගුරුකන්ද විහාරයේ ගණ දෙවි කෝවිල පොංගල් පූජාව තියයි….

Next Post

චීන බලපෑම් හීන කරන්න ඉන්දියාවෙන් ඩොලර් 400ක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.