මහින්ද රාජපක්ෂ මහතාගේ රාජය සමයේ ජාතික ආරක්ෂාව පිළිබඳව මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ඇතුළු වගකීම් දැරූ ලක්ෂ්මන් හුලුගල්ලේ අද (14) ඔස්ට්‍රේලියාවේ දී අභාවප්‍රාප්ත වී ඇත.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කල ඔහු දින දින කිහිපයකට පෙර අසනීප වීම හේතුවෙන් රෝහල් ගත කොට ඇති අතර අද අලුයම මියගොස් ඇත.
ඔහුගේ දේහය ශ්‍රී ලංකාවට ගෙනඒමට පියවර ගෙන ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.
Discussion about this post