fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකා හොස්පිටල්ස් 2022 මුල් කාර්තුවේදී ඉතා විශිෂ්ට මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

මාස 2ක් ago
in පුවත්
455 5
0
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තරව පිළිගත් සහ සම්මාන රැසකින් පිදුම් ලත් සෞඛ්‍ය සේවා සපයන්නකු වන ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී 2022 මාර්තු 31 වැනි දායින් අවසන් වූ කාර්තුවේදී විශිෂ්ට මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කරමින් ඉහළ ආදායම් වර්ධනයක් අත්කර ගැනීමට සමත් විය. රෝහල් සමූහයේ මූල්‍ය ස්ථාවරත්වය ඉහළ නංවමින් පසුගිය වසරේ මුල් කාර්තුවේ ආදායම වූ රුපියල් බිලියන 2.2ට සාපේක්ෂව මෙම වසරේ මුල් කාර්තුවේදී වාර්තා කළ ආදායම රුපියල් බිලියන 2.8 කි. එය අභියෝගකාරී සහ තරගකාරී වෙළෙඳපොළ පරිසරයක් තුළ ලැබූ 27%ක අද්විතීය වර්ධනයකි. ලංකා රෝහල් සමූහය කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ රුපියල් බිලියන 1.5ක බදු පසු ලාභයක් රෝහල් සමූහය වාර්තා කර ඇති බවයි. ඊට රුපියල් මිලියන 550ක මෙහෙයුම් ලාභයක් සහ රුපියල් බිලියන 1.5ක මූල්‍ය ආදායමක් අන්තර්ගතය. 2021 වසරේ අදාළ කාර්තුවට සාපේක්ෂව 2022දී මෙහෙයුම් ලාභය 52%කින් වර්ධනය වී තීබීම සුවිශේෂත්වයකි. රෝහල් සමූහයේ ශුද්ධ වත්කම් ප්‍රමාණය 2022 මුල් කාර්තුවේ රුපියල් බිලියන 1.4කින් ඉහළ ගොස් ඇත.

“රෝහල් සමූහයේ අඛණ්ඩ වර්ධනය සහ විශිෂ්ට මූල්‍ය කාර්ය සාධනය පිළිබඳව මම සතුටට පත් වෙනවා. සාමාන්‍ය ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය සේවා ඉහළම ගුණාත්මකභාවයකින් යුක්තව සාධාරණ මුදලකට සැපයීමට ලංකා රෝහල් සමූහය සියලු ක්‍රියාමාර්ග අනුගමනය කරනවා.” ලංකා හොස්පිටල්ස් සමූහයේ සභාපති විද්‍යාජෝති වෛද්‍ය බන්දුල විජේසිරිවර්ධන මහතා පැවසීය. “කළමණාකාරීත්වයේ ඉලක්කගත නිවැරදි දැක්ම, විශේෂඥ වෛද්‍යවරුන්ගේ, සෞඛ්‍ය හා සෞඛ්‍ය නොවන කාර්ය මණ්ඩලයේ සහ රසායනාගාර කාර්ය මණ්ඩලයේ අපරිමිත කැපවීම මෙම විශිෂ්ට කාර්ය සාධනයට ප්‍රධාන හේතුවක් වුණා. ලංකා රෝහල් සමූහයේ සේවා විශිෂ්ටත්වය නිසා පෞද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹීමට අපට හැකි වී තිබෙනවා.” ලංකා හොස්පිටල්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි මහතා පැවසීය. මෙම වසරේදී ලංකා රෝහල් සන්නාමය ලෙසද zThe Most Awarded & The Most Loved Healthcare Brand In Sri LankaZ ලෙස LMD සහ බ්රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නම් කරන ලදී.

Join @lankasara on Telegram Channel
Previous Post

කටුබැද්ද ද්වි පුද්ගල ඝාතනය කුඩු සලිඳුගේ වැඩක් දැයි සැකයක්…

Next Post

ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 212යි.. ඔස්ට්‍රේලියාව 98 ට කඩුළු 03 යි…

Related Posts

චීන නැවට එන්න අවසරය දුන් හැටි ගැන විදේශ අමාත්‍යංශය කියයි !

අගෝස්තු 13, 2022
Xi Jinping | shi jinping

චීනයේ එක් තීරයක් එක් මාවත් එකතැන පල්වෙන ලකුණු

අගෝස්තු 13, 2022
Commonwelth Games-2022

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙළට ගිය පාකිස්ථාන ක්‍රිඩකයනුත් අපේ අය ගිය පාරේම යයි !

අගෝස්තු 13, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • චීන නැවට එන්න අවසරය දුන් හැටි ගැන විදේශ අමාත්‍යංශය කියයි !
  • චීනයේ එක් තීරයක් එක් මාවත් එකතැන පල්වෙන ලකුණු
  • පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙළට ගිය පාකිස්ථාන ක්‍රිඩකයනුත් අපේ අය ගිය පාරේම යයි !
  • WHO වඳුරු උණට අලුත් නමක් ඉල්ලයි!
  • ඇමෙරිකානු නාවික හමුදා නැව් රෙපෙයාර් වැඩ ඉන්දියාවට !

ජනප්‍රිය පුවත්

  • නදුන් චින්තක හෙවත් හරක්කටා

    අහිංසක නදුන් චින්තක පාතාලයේ “හරක්කටා“  වී රට මළ ගෙයක් කළ හැටි…

    239 shares
    Share 96 Tweet 60
  • ලෝ ප්‍රකට ලේඛක සල්මාන් රෂ්ඩිට නිව්යොර්ක් නුවරදී දෙනෝදාහක් මැද මාරක ප්‍රහාරයක්!

    238 shares
    Share 95 Tweet 60
  • හිටපු ජනපති ගෝඨාභය තායිලන්තයේ නිවාස අඩස්සියේ….

    216 shares
    Share 86 Tweet 54
  • ඇවෙන්ඩ්‍රා ගාර්ඩ්න් හෝටලයේ හිමිකරු සතුව තිබූ ගිනි අවි 04ක්  මැයි 09 සිදුවීම දා අතුරුදහන් වෙලා…

    172 shares
    Share 69 Tweet 43
  • නාඳුනන පුද්ගලයෙක්  රැට්ටාගේ ගිණුමට ලක්ෂ 50ක් දාලා…  බැංකුවට දන්වා රැට්ටා නඩු මගට….

    172 shares
    Share 69 Tweet 43
  • “සල්මාන් රෂ්ඩි ට අමාරුයි – ඉන්නේ ශ්වසන ආධාරක පිහිටෙන් “ – නියෝජිතයා කියයි

    173 shares
    Share 69 Tweet 43

Highlights

WHO වඳුරු උණට අලුත් නමක් ඉල්ලයි!

ඇමෙරිකානු නාවික හමුදා නැව් රෙපෙයාර් වැඩ ඉන්දියාවට !

චීන නැවට ශ්‍රි ලංකාවට ඇතුළු වීමට අවසර දෙයි ! අගොස්තු 16 හම්බන්තොටට !

දෙමළ ඩයස්පෝරා සංවිධාන කිහිපයක තහනම යළි ඉවතට !

නාඳුනන පුද්ගලයෙක්  රැට්ටාගේ ගිණුමට ලක්ෂ 50ක් දාලා…  බැංකුවට දන්වා රැට්ටා නඩු මගට….

සඳුදා දින සිට රජයේ සියලුම පාසල් දින 05ම විවෘතයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

චීන නැවට එන්න අවසරය දුන් හැටි ගැන විදේශ අමාත්‍යංශය කියයි !

by Lanka Sara Editor
අගෝස්තු 13, 2022
0

යුවාන් වෑන් 5 චීන අභ්‍යවකාශ නිරීක්ෂණ...

Xi Jinping | shi jinping

චීනයේ එක් තීරයක් එක් මාවත් එකතැන පල්වෙන ලකුණු

by Lankasara News
අගෝස්තු 13, 2022
0

චීනය සිය ගෝලීය බල ව්‍යාප්තිය තහවුරුකර...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist