බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාව තවමත් අපෙන් උදව් ඉල්ලුවේ නෑ – IMF කියයි

by Lanka Sara Editor
මාර්තු 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දැඩි විදේශ සංචිත අර්බුදයකට ලක්ව සිටින ශ්‍රී ලංකාව තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය සහනයක් හෝ සහයක් ඉල්ලා නොමැති බව වාර්තා වේ.

රොයිටර් පුවත් සේවයට අදහස් දක්වා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධානී මසාහිරෝ නොසාකි පවසා ඇත්තේ මෙතෙක් ශ්‍රී ලංකාව මූල්‍ය සහාය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් කිසිදු ඉල්ලීමක් කර නොමැති වුවද රටට අවශ්‍ය නම් ඊට අදාලව ගත හැකි පියවර පිළිබඳව තම කණ්ඩායම සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බව ය.

මේ අතර එම අරමුදලේ ජේෂ්ඨ නිලධාරියෙකු මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන අතර අද හා හෙට දෙදින තුළ ඔහු ශ්‍රී ලංකාවේ ගත කරන බවත් මෙරට මූල්‍ය තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිදුකර ඇති වාර්තාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඔහු සාකච්ඡා කරනු ඇති බවත් සඳහන් කර ඇත.

මේ අතර දැනට වාර්තා වන පරිදි ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් කෙබඳු ආකාරයක සහායක් ලබාගත හැකිද යන්න පිළිබඳ ලබන මාසය තුළ දී සාකච්ඡා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද සඳහන් වේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඉතිහාසයේ දරුණුතම විදේශ සංචිත අර්බුදයකට සහ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 2.31ක් ලෙස සඳහන් වේ.

එම තත්ත්වය තුළ මේ වන විටත් රට තුළ විශාල ඩොලර් හිඟයක් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඉන්ධන මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් විදේශ සංචිත නොමැති වීම තුළ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපති වුණොත් කරන දේ ගැන වෛද්‍ය පබාසරී ගිනිගේ ගෙන් “ගින්දර කතාව “!

Next Post

කුඩු සළිදුගේ ජාලය කුඩු කරමින් සිටි පොලිස් පරීක්ෂක යාපනේට දමයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.