අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවට එන්න හිටි බංගලි කණ්ඩායමේ වේග පන්දු යවන්නාට කොරෝනා….

by editor
සැප්තැම්බර් 24, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

නොබෝ දිනකින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව සිටි බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක අබු ජයෙඩ් ට කොවිඩ් ආසදනය වූ  බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

අබු ජයෙඩ්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වූයේ ශ්‍රී ලංකා සංචාරය ඉලක්ක කරමින් නේවාසික පුහුණුවක නිරතව සිටින බංග්ලාදේශ ජාතික ටෙස්ට් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් නිළධාරීන් සහ අනෙකුත් සහය කාර්ය මණ්ඩලය ඉකුත් 22 වැනිදා පී.ආර්.සී පරීක්ෂණයට ලක් කළ අවස්ථාවේ දීය.

කොවිඩ් 19 වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය  සහ සෞඛ්‍යය අංශ බංග්ලාදේශ කණ්ඩායමට මෙරටදී  ලබාදෙන නිරෝධාන කාලය දින07 ද නැතිනම් 14 ද යන්න තීරණය කර නොමැති විටක දී  මේ සිදුවීම ඇති වී තිබේ.

එහෙත් මෙවැනි කොවිඩ් වසංගත තත්ව අත්විඳින බංගලිදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය මීට දින කීපයකට කලින් තරයේ කියා සිටියේ ලංකාවේ දී නිරෝධායන කාලය දින 07කට වඩා වැඩි වුවහොත් තමන් ලංකාවේ සංචාරයට සහභාගී නොවන බවය.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ක්‍රීඩකයන් 27 දෙනකුගෙන් සමන්විත සංචිතයක් නේවාසිකව පුහුණුවීම් කරන අතරවාරයේදී  අබුඩු ජයෙඩ්ට කොරෝනා රෝගය වැළඳීමත් සමග ඔහුගේ සමීපතයන් සම්බන්ධවද යම් ගැටලුකාරී තත්ත්වයක් පැන නැගී තිබේ.

27 හැවිරිදි අබූ බංග්ලාදේශ කණ්ඩායමේ දකුණත් මඳ වේග පන්දු යවන්නෙකි. ඔහු ටෙස්ට් තරග 9 කදී කඩුලු 24 ක් බිඳ දමා තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා අත්හිටුවයි.

Next Post

බත උයන්න කලින් හාල් පොඟවලා ගන්න

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.