සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝයල් බිච් සමන් ඇතුළු පංච පුද්ගල ඝාතනය කොස්ගොඩ සුජීගේ වැඩක්?… මූලික විමර්ශන අනාවරණය කරයි!

by editor
ජනවාරි 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

නුවන් ජයසේකර –

බෙලිඅත්තේ වෙඩි තැබීමකින් මියගිය අපේ ජනබල පක්‍ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු ඝාතනය කිරීම කොස්ගොඩ සුජීගේ පාතාල කල්ලිය විසින් සිදුකරනු ලැබ ඇති බවට ඒ සම්බන්ධව කළ  මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව විමර්ශන අංශ කියයි.

තංගල්ල කුඩාවැල්ලේ  සිදුවූ ත්‍රිත්ව ඝාතනයක පළිගැනීමක් ලෙස කොස්ගොඩ සුජීගේ නායකත්වයෙන් යුත් පාතාල කල්ලිය මෙම වෙඩි තැබීම සැලසුම් කරන්නට ඇති බව බවට විමර්ශන අංශ සැක පහළ කරයි.

රෝයල් බීච් සමන් දැනට විදේශගතව සිටින කොස්ගොඩ සුජී ගේ ප්‍රධාන ප්‍රතිවාදියෙක් බව ද පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් පරීක්ෂණ පවත්වන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඊයේ පෙරවරු 8.00 ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත – කහවත්ත පිවිසුම අසලදී මෙම සිද්ධිය සිදුව ඇති අතර, ‘රෝයල් බීච් සමන්’ නමින් හඳුන්වන සමන් පෙරේරා ඇතුළු පිරිසක් තංගල්ල අධිකරණයට ඉදිරිපත් වීමට පැමිණෙමින් සිටියදී මෙම ඝාතනය සිදුවී තිබිණි.

ප්‍රාඩෝ වර්ගයේ වාහනයකින් පැමිණි පිරිසක් ඩිෆෙන්ඩර් ජීප් රථයකින් ගමන් කරමින් සිටි සමන් පෙරේරා ඇතුළු පිරිසට  වෙඩි තබා ඇති බවට  තොරතුරු අනාවරණය වී ඇත.   වෙඩි තැබීමට සම්බන්ධ වාහනය ඉමදූව ප්‍රවේශයෙන් අධිවේගී මාර්ගයට ඇතුලු වී ඇත.

සමන් පෙරේරා ඇතුළු 4 දෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබූ තවත් අයෙකු රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්වූයේය.

වෙඩි තැබීමෙන් මියගිය සෙසු පිරිස ලෙස හසිත රණසිංහ, සමීර මධුශංක, බුද්ධික රාජපක්ෂ සහ දෙමටගොඩ චම්‍ප්‍රිය ජයතිලක බව හඳුනාගෙන ඇත.

දකුණේ පාතාලයට සම්බන්ධ මරණ රැසකට චෝදනා ලැබ සිටින සමන් පෙරේරා ප්‍රදේශයේ  පාතාල කල්ලියක ආන්දෝලනාත්මක චරිතයකි.  එමෙන්ම  ඉඳුරුව රෝයල් බීච් හෝටලයේ හිමිකරුවෙකි. මොහු මීට පෙර 2022 වසරේ කුඩාවැල්ල ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකුට සහය දීම සම්බන්ධයෙන් පොලිස්  අත්අඩංගුවට ගෙන නිදහස් කර ඇත.

බලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ස්ටැන්ලි තාබෲ සහ ඔහුගේ පුත් ටෙරී තාබෲ වෙඩි තබා ඝාතනය කිරීම මෙන්ම ඉඳුරුවේ සමන් ඝාතනයද ඔහුට එල්ල වී ඇති චෝදනා අතර වේ.

විශේෂ විමර්ශන කණ්ඩායම් 06ක් මගින් පරීක්ෂණ පැවැත්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හොර සිගරට් පිටුපස අදිසි හස්තය කවුරුන් ද?

Next Post

හිටපු ජනපති දුව චතුරිකාගේ නිවස බිඳ ලක්ෂ 30ක දේපළ සොරා ගෙන… වියලි ආහාර සහ පාසල් පොත් බෑගයකතුත් සොරකම් කළ දේ අතර…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.