බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන්ට ගෙදර සිට ප්‍රතිකාර තවම බෑ!

by Lanka Sara Editor
මැයි 17, 2021
in පුවත්
sudath samaraweera
Share on FacebookShare on Twitter

අද (17) සිට කොවිඩ් ආසාදිත රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් නිවාසවලම රඳවා ප්‍රතිකාර කරන බවට කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළ ද ඒ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

සියලුම ප්‍රජා වෛද්‍ය විශේෂඥ විශේෂඥයන්ට සහ දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥයන්ට පණිවිඩයක් යවමින් වෛද්‍ය සමරවීර මහතා තවදුරටත් සදහන් කරන්නේ තමන් මේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සමග ද සාකච්ඡා කළ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් තවමත් එවැනි තීරණයක් ගෙන නොමැති බවය.

එවැනි තීරණයක් ගතහොත් එය ක්‍රියාත්මක කිරීමට නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සන සහිත චක්‍රලේඛයක් ප්‍රකාශයට පත් කළ යුතු බව ද වෛද්‍ය සමරවීර මහතා සඳහන් කරයි.
ඔහු තවදුරටත් සෞඛ්‍ය බලධාරින් වෙත යවන ලද ලිපියේ සදහන් කර ඇත්තේ මේ වන විටත් covid-19 ආසාදිත තත්ත්වයට පත්වූවන් රෝහල්වලට ඇතුලත් වීම හෝ ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු වීම ඊයෙ සිට ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් වාර්තාවී ඇති බවයි.

මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ ලබන සදුදා සිට රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් නිවෙස්වල රඳවා ප්‍රතිකාර කරන බවට මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රචාරයන් නිසා බව ඒ මහතා සඳහන් කරයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඒ අනුව ප්‍රධාන වසංගතවේද විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමරවීර මහතා ඉල්ලා සිටින්නේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මහජන සෞක්‍ය පරීක්සකවරුන් ඇතුලු ක්ෂේත්‍ර නිලධාරීන්ට පවසන්නේ මෙම ආසාදිතයන් නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් තවම තීරණයක් ගෙන නොමැති බව දන්වන ලෙසයි.

යම් ආසාදිතයෙකු හමුවූ වහාම ඔවුන් රෝහලට හෝ අතරමැදි මධ්‍යස්ථාන සඳහා යොමු කරවන ලෙස ඔහු ඉල්ලීමක් ද කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද කොවිඩ් මරණ 21යි..

Next Post

වාට්ටුවල ඇඳන්මත කොවිඩ් රෝගීන් වැඩි දෙනෙක් මිය යන්නෙ ඔක්සිජන් නැතිව – රෝහිණී කවිරත්න

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.