බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රොෂාන් රණසිංහගේ නිවසට ප්‍රහාර එල්ල කළ පුද්ගලයින් 13ක් අත්අඩංගුවට….

1000ක් පමණ ඇවිත්... පොලිසියේ 09කට තුවාලයි... අසල පන්සලක හිමිවරුන් කිහිප දෙනෙකුටත් ගල් මුල් ප්‍රහාර එල්ල වෙලා....

by editor
අප්‍රේල් 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහගේ  බැඳිවැව පිහිටි නිවසට පහර දුන් විරෝධතාකකරුවන් අතරින් 13ක්  අද (05) පෙරවරුවේදී අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව, තඹලවැව, බැඳිවැව, පලුගස්දමන, ‍යන ඇතුළු  පොලොන්නරුව  ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20 ත් 60ත් අතර වයසේ පසුවන පුද්ගලයන් බව පරීක්ෂණ සිදු කරන පොලොන්නරුව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද  පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය කියයි.

විරෝධතාකරුවන් 4 වෙනිදා  රාත්‍රී  7 ට පමණ රොෂාන් රණසිංහගේ නිවසට කඩා පැන දේපලවලට මෙන්ම වාහන දෙකකට හානි සිදුකර ඇති බවද පොලිසිය කියයි.

මෙම විරෝධතාකරුවන්  සිදුකළ ගල්, මුල්, ප්‍රහාරවලින් පොලිසියේ නවදෙනකු   තුවාල ලබා  පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවද පරීක්ෂණ  සිදුකරන  පොළොන්නරු පොලීසිය පවසයි.

විරෝධතාකරුවන් සිදුකළ ගල්මුල් ප්‍රහාරවලින් සිරිසඟබෝ ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ වැඩ විසූ හිමිවරුන් කිහිප නමක්ම   තුවාල ලබා  පොලොන්නරුව මහ  රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය කියයි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

විරෝධතාකරුවන් සිදු කල  ගල්, මුල්, ප්‍රහාරවලින්වලින් රොෂාන් රණසිංහගේ නිවසේ   පුටු , ජනෙල්,  සීසීටීවී කැමරා   පද්ධතිය සහිත සමස්ථ   නිවසටම විශාල   හානියක් සිදු වී ඇති බව පරීක්ෂණ සිදුකරන පොලිසිය කියයි.

මෙම සිද්ධිය සිදු වනවිට රොෂාන් රණසිංහ   නිවසේ සිට නොමැති අතර එම නිවසේ සේවකයෙකු හා  මුරකරුවන් තිදෙනෙකු සිට ඇත.   ඔවුන් විරෝධතාකරුවන්ගේ ප්‍රහාර හමුවේ පලාගොස් සැඟවී ඇති බව පරීක්ෂණ සිදුකරන පොලිසිය කියයි.

මෙම ප්‍රහාරයට විරෝධතාකරුවන් දාහකට අධික පිරිසක් පැමිණ  ඇති අතර ඔවුන් පළවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කොට ඇත,

මෙම සිදුවීමත් සමග පොලොන්නරුව බැඳිවැව පිහිටි රොෂරොෂාන් රණසිංහ ගේ නිවසට යුධ හමුදා සහ පොලිස් ආරක්ෂාව තර කොට තිබේ.

පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණගේ  උපදෙස් පරිදි  පොලොන්නරුව පොලිසීයේ   විශේෂ පොලිස් නිලධාරි කණ්ඩායමක් මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි,

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොළොන්නරුවේ ගෙදරට ගහපු අය කවුදැයි රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේ දී  හෙළිකරයි!

Next Post

රටේ සාමය රකින්න ඉදිරිපත් වීමට කිසිසේත් පසුබට වෙන්නෙ නෑ… ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.