නවකවද සිද්ධියක් මුල් කරගෙන රුහුණු විශ්විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සියලුම සිසුන්ගේ පන්ති තහනම් කිරීමට විශ්විද්‍යාල පාලන අධිකාරිය කටයුතු කර ඇත.
මෙසේ පන්ති තහනමකට ලක්ව ඇති සිසුන් ප්‍රමාණය 200කට ආසන්න බව විශ්වවිද්‍යාල පරිපාලනය පවසයි.
මෙසේ පන්ති තහනමකට ලක්ව ඇති සිසුන් ප්‍රමාණය 200කට ආසන්න බව විශ්වවිද්‍යාල පරිපාලනය පවසයි.
© 2020 - 2026 Lankasara.com.