බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුසියාවට රට ‍අරින හැටි සංචාරක ඇමති ප්‍රසන්න රුසියාවේ දී කියයි…

‘BUY ONE – GET ONE’ පැකේජයක්... එන්නත් දෙකම අරගෙන දින 14කින් පසු නම් රටේ ඕන තැනක් විවෘතයි..

by editor
අගෝස්තු 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රුසියානු සංචාරකයන් සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම ‘BUY ONE – GET ONE’ පැකේජයක් හදුන්වා දීමට කටයුතු යොදා ඇති බවත් කොවිඩ් එන්නත් දෙකම ලබාගත් රුසියානු සංචාරකයෙකු දින 14 කින් පසු මෙරටට පැමිණෙන්නේ නම් ගුවන්තොටුපළේ සිදු කෙරෙන පිසීආර් පරීක්ෂණයෙන් කොවිඩ් අසාදිත නොවන බව තහවුරු වුවහොත් ශ්‍රී ලංකාව තුළ ඕනෑම තැනක සංචාරයේ නිරත වීමට හැකියාව ඇති බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.

මේ වනවිට රුසියාවේ සංචාරයක යෙදෙන සංචාරක ඇමතිවරයා මොස්කව් නුවර දී මේ බව ප්‍රකාශ කර තිබිණි.

එන්නත් ලබානොගෙන පැමිණෙන රුසියානු සංචාරකයන්ට පිසිආර් පරික්ෂණයෙන් ආසාදිත නොවන බව තහවුරු වුවහොත් ‘ජෛව බුබුළක්‘ ලෙස සංචාරය කළ හැකි ස්ථාන 22 ක් හඳුන්වා දී ඇති බවත් ඉදිරියේ දි එම ස්ථාන වැඩි කිරීමට අපේක්ෂා කරන බවත් ඇමතිවරයා කීවේය.

එන්නත් නොගෙන පැමිණෙන අය දින 14 කට වඩා කාලයක් මෙරට තුළ රැඳෙන්නේනම් දින 10 කින් සිදු කෙරෙන පීසිආර් පරික්ෂාවකින් පසු ඔවුන් කොවිඩ් අසාදිත නොවන බව තහවුරු වුවහොත් දිවයිනේ ඕනෑම තැනක සංචාරය කිරීමට ඔවුන්ට ඉඩ ලැබෙන බව ද ඇමතිවරයා රුසියානු මාධ්‍ය වේදින් හමුවේ කීවේය.

ශ්‍රී ලංකාව හා රුසියාව අතර දැනට සෘජු ගුවන් ගමන් සිදුවන්නේ සතියකට එක්වරක් පමණි. රුසියානු ගුවන් බළධාරීන් සමග සාකච්ඡා කර ඉදිරියේ දි එය වැඩිකර ගැනීමට අපේක්ෂා කෙරේ. දැනටමත් ඒ සඳහා ද්විපාර්ශවික සාකච්ඡා ආරම්භ කර ඇත. සැප්තැම්බර් මාසයේ සිට රුසියානු ගුවන් සේවය ද මොස්කව් සිට කොළඹ දක්වා සිය ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

‘BUY ONE – GET ONE’ පැකේජය ඉදිරියේ දී සියලුම සංචාරකයන් වෙත ලබා දීමට කටයුතු කරන බවත් ඇමතිවරයා කීවේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගුරු වර්ජනයේ ස්වරූපය අද දහවල් තීන්දු වෙයි… සියලු ගුරු සංගම් අධ්‍යාපන ඇමති සමග තීරණාත්මක සාකච්ඡාවක…

Next Post

අධ්‍යාපනය අවුල් කරන්නේ සියයට තුනේ පක්ෂයයි – ඇමති ජොන්ස්ටන්

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.