අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුපියල් 800ක් වටිනා  ගම්මිරිස් කිලෝ දෙකකට නඩු කියන්න ඇල්කඩුව වැවිලි සමාගම ලක්ෂ 274ක් වියදම් කරලා…

by editor
ඔක්තෝබර් 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ඇල්කඩුව වැවිලි සමාගමට අයත් රත්වත්තේ වතුයායේ  රුපියල් 400ක් වටිනා ගම්මිරිස් කිලෝ 02ක් සොරකම් කළ  වතුයායේ  සේවකයින් දෙදෙනෙකුට පවරා ඇති නඩුවෙන්  වැවිලි සමාගම පරාජය වී ඇති අතර නඩු කටයුත්ත අවසන් වනවිට සමාගමට රුපියල් ලක්ෂ 274ක මුදලක් වැයවී ඇති බැවත් පොදු ව්‍යාපාර පිළබඳ කාරකසභා රැස්විමේ දී අනාවරණය විය.

2017 වර්ෂයේ දි රත්වත්තේ වතුයායෙන්  ගම්මිරිස් කිලෝ 02ක් සොරකම් කිරිම සම්බන්ධයෙන් වතුයායේ ක්ෂේත්‍ර නිලධාරියෙකුට හා මුරකුරුවෙකුට  ඇල්කඩුව වැවිලි සමාගම විසින් මාතලේ අධිකරණයේ නඩුඅංක 39/32/2017 යටතේ නඩු පවරා තිබුණි.

මෙම නඩුවෙන් ඇල්කඩුව වැවිලි සමාගම පරාජය වී  තිබු අතර එම නිසා එක් සේවකයෙකුට රුපියල් 5,34000ක හා අනික් සේවකයාට රුපියල් 8.58000ක  මුදලක් වන්දි මුදලක් ගෙවීමට සමාගමට සිදුවුනේය. ඔවුන්ගේ  නිතිඥ ගාස්තු වශයෙන්  රුපියල්135000ක මුදලක් ගෙවා ඇති බව ද පොදු ව්‍යාපාර කමිටු රැස්විමේ දි අනාවරණය විය.

සොරකම් කරණු ලැබු රුපියල් 400ක් වටිනා ගම්මිරිස් කිලෝ 02 වෙනුවෙන් පවරණු ලැබු නඩු කටයුතු වසර 6ක් තිස්සේ පවත්වාගෙන ගොස්  අවසන් වනවිට ඇල්කඩුව වැවිලි සමාගමට රුපියල් ලක්ෂ 274 ක මුදලක් වැයවි ඇති බව මෙම කමිටුවේ දි අනාවරණය විය.

පොදු ව්‍යාපාර කමිටු රැස්විම එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩගේ  ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෙටත් මිලි මීටර 100 ඉක්මවූ වැසි… පුද්ගල මරණය 06යි… 50000කට වැඩි පිරිසක් පීඩාවට…

Next Post

බස්නාහිර පළාතේ හැර සෙසු පළාත්වල ජනතාවට අද සිට නිවසේ සිට වාහන ආදායම් බලපත්‍ර ලබාගත හැකියි…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.