බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුපියල් බිලියන 10.7ක් එක පෑන් පහරින් වැනසූ  මාළඹේ – කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගැන විගණනය කියන කතාව….

by editor
නොවැම්බර් 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද – 

  • ව්‍යාපෘතිය නතර කිරිම නිසා සිදුවු පාඩුව වෙනුවෙන් ජයිකා ආයතනයට  වන්දිගෙවිමටත් සිදුවෙලා.

  • උපදේශන ගාස්තු  වෙනුවෙන් කෝටි 494ක් වැය කරලා. සේවක පඩිනඩි වෙනුවෙන් වැයකළ මුදල කෝටි 19යි. එක පෑන් පහරින් ව්‍යාපෘතිය අවසන් කරලා….

රජයේ ප්‍රතිපත්තිමය තිරණයක් මත  සැහැල්ලු, දුම්රිය මාර්ග ව්‍යාපෘතිය  නවතා දැමිම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය සඳහා  ඒ වනවිට වැයකොට තිබු රුපියල්  මිලියන 10,677ක මුදලක් අපතේ ගොස් ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

ජපන්, ජාත්‍යන්තර් සහයෝගිතා, නියෝජිතායතනය සමග එළඹ තිබු ණය  ගිවිසුමකට අනුව  මෙම ව්‍යාපෘතිය ආරම්භකොට තිබුණි.   මෙම ව්‍යාපෘතිය අතරමග නවතා දැමිම නිසා  සිදුවු පාඩුව වෙනුවෙන්  ජයිකා JICA සහ OCGJV යන ආයතනවලට  වන්දි ගෙවිම සම්බන්ධව  2022,ජුනි මස 28 දින අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ද අමාත්‍යමණ්ඩලය වෙත ඉදිරිපත්කොට තිබුණි.

එකල පැවති මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විසින් මෙකි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කොට තිබු අතර ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තු පිරිවැය  රුපියල් මිලියන 4381කි. ව්‍යාපෘතිය සඳහා ලබාගත් ණය මුදල  රුපියල් මිලියන 4,886කි.  

එමෙන්ම මෙම ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තු පිරිවැය ඉක්මවා  රුපියල් මිලියන  6,296ක මුදලක් වැයකොට තිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.

මෙම ව්‍යාපෘතියේ ණය කාල සීමාව  වසර 12ක සහන කාලයක්ද ඇතුළත්ව වසර 40ක් වු අතර  කොටස් දෙකකින්   ණය ගෙවිමට ණය ගිවිසුම අනුව ශ්‍රිලංකා රජය එකඟවි තිබුණි. මාස හයකට වරක් පොලි වටිනාකමද අදාල ණය මුදලට එකතුකර තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

 මෙම ව්‍යාපෘතියේ උපදේශන ගාස්තු ලෙස  රුපියල් හාරසිය අනු හතර කෝටි, එක්ලක්ෂ හැත්තෑහතර දහස්, තුන්සිය විසිඑකක මුදලක් වැයකොට තිබුණි (4,940,174,321). 

සේවක පඩිනඩි වශයෙන් වැයකොට ඇති මුදල් රුපියල් දහනමකෝටි, හැටහත්ලක්ෂ, තුන්දහස් දෙසිය අනුඑකකි(196,703,291). 

මෙකි ව්‍යාපෘතිය   නතර කිරිමට  2022, අගෝස්තු මස  15 වැනිදින   රජය විසින් තීන්දුකොට තිබුණි. මෙරට සැහැල්ලු දුම්රිය මාර්ග  සංක්‍රමණ  ව්‍යාපෘතිය  ආරම්භ කිරිමේ  පළමු පියවර ලෙස  මාළඹේ සිට කොටුව දක්වා  ක්‍රියාත්මක කිරීමට සැලසුම්කොට තිබුණි.

ව්‍යාපෘතිය 2019 වර්ෂයේ ආරම්භකොට 2026 වර්ෂයේ දි අවසන් කිරීමට නියමිතව තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී.ල.නි.ප. යෙන් ඉවත් කළ චන්ද්‍රිකා ඇතුළු කණ්ඩායම රනිල් වෙනුවෙන් නව සන්ධානයක් හදයි…

Next Post

ඕමානයේ සුරක්ෂා නිවසේ සිටින කාන්තාවන් 77න් 65ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී නෑ…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.