සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රිය අනතුරු මරණ වැඩිවෙන ලකුණු… ඉදිරි මාස 03 තුළ පමණක් රටේ පාරවල් මත මිනිස්සු 750ක් මැරී වැටෙන්න නියමිතයි…

by editor
ඔක්තෝබර් 9, 2025
in පුවත්
Accident
Share on FacebookShare on Twitter

රිය අනතුරු මරණ සම්බන්ධව මේ වනවිට රට තුළ සිදුවන අධ්‍යනයන් අනුව පෙනී ගොස් ඇත්තේ  ක්ෂණික මැදිහත්වීමකින් වෙනස් නොකළහොත්  ඉදිරි මාස 03 කාලය තුළ පුද්ගලයින් 750කට ආසන්න ප්‍රමාණයක් මහා මාර්ගවල මිය යෑමට නියමිතව බවය.

පොලිස් වාර්තා පෙන්වා දී ඇත්තේ වසරේ මේ වනවිට රිය අනතුරුවලින් 1800කට අධික පිරිසක් මියගොස්  ඇති බවය.  මේ වාර්තාවන මරණ රටාව අනුව වසර අවසානයේ දී දල වශයෙන්  රිය අනතුරු මරණ 2600කට වැඩි ප්‍රමාණයක් වාර්තා විය හැකි බවත් ඒ අනුව දල වශයෙන් ඉදිරි මාස තුන තුළ  සෑම මාසකයම රිය අනතුරු  මරණ 250කට ආසන්න ප්‍රමාණයක් දැකිය හැකිවනු ඇති බවත් මේ සම්බන්ධ විශලේෂණය කරන ප්‍රමාණිකයෝ පුරෝකථනය කරති.

එම විශ්ලේෂණයන් අනුව මාරක රිය අනතුරු මරණවලින් සියයට 35ක් පමණ වාර්තා වන්නේ බස්නාහිර පළාත තුළය.

මේ පිළිබඳව පැහැදිලිකිරීමක් සිදුකරමින් රිය අනතුරු වැළැක්වීම පිළිබඳ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා යටතේ ඇති කාර්ය සාධන බලකායේ  සාමාජික කොළඹ ජාතික රෝහලේ  වෛද්‍ය රුවන් තුෂාර මැටිවලගේ පැහැදිලි කළේ පසුගිය වසර තුළ බස්නාහිර පළාතෙන් වාර්තා වන    718ක්වූ පමණ රිය අනතුරු මරණ වලට වඩා වැඩි මරණ ප්‍රමණයක් මේ වසර අවසන්වන විට වාර්තා වීමට ඇති ඉඩ කඩ වැඩි බවය.

2025 ජූලි මස 31දා වනවිට පමණක් බස්නාහිර පළාත තුළ මාරක රිය අනතුරු 362ක් සිදුවී පුද්ගලයින් 376ක් මිය ගොස් ඇති බව වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

RelatedPosts

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

රටක් ලෙස මැදිහත්වී මේ තත්ත්වය වෙනස් නොකළහොත් රිය අනතුරු හා බැඳුනු දැවැන්ත ඛේදවචාකය රටේ ආර්ථික පද්ධතියට දරා ගන්නට නොහැකිවනු ඇතැයි ද ඔහු පැවසුවේය.

Share69Tweet43
Previous Post

ගාසා තීරයේ යුද්ධය නිමා කරමින් ඊශ්‍රයාලය සහ හමාස් සංවිධානය සාම ගිවිසුමකට නිල වශයෙන් එකඟ වෙයි…

Next Post

හක්කපටස් උගුලකට හසුව බරපතල තුවාල ලබා සිටි කෙනරක් අපා දුක් විඳ මියයයි!

Related Posts

පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

ජූනි 27, 2026

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!
  • අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…
  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.