අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රිය අනතුරු නිසා වසරකට රටේ ආර්ථිකයට වෙන හානිය රුපියල් බිලියන 450ක්.. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි!

by editor
පෙබරවාරි 19, 2022
in පුවත්
Accident
Share on FacebookShare on Twitter

රිය අනතුරු නිසා රටට සිදුවන සමස්ථ  ආර්ථික ව්‍යසනය  සම්බන්ධව අපේ රට තුළ නිශ්චිත අර්ථ නිරූපණයක් නැතත් ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වා ඇති දත්ත ප්‍රකාරව එම හානිය රටේ දල දේශීය ආදායමෙන් සියයට තුනක ප්‍රමාණයකට බලපෑම් කරන  බවත්  ඒ අනුව රිය අනතුරු නිසා ආර්ථිකයට වාර්ෂිකව සිදුවන සමස්ථ පාඩුව රුපියල් බිලියන 450ක් බවත්   ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

පසුගිය ජනවාරියේ පමණක්   සිදුවූ  සමස්ථ රිය අනතුරු මරණ සංඛ්‍යාව 250ක් බවත් දල වශයෙන් සලකා බැලුවහොත්  ජනවාරිය තුළ  දිනකට    පුද්ගලයින් 08 දෙනෙක්  රිය අනතුරුවලින්  මියගොස් ඇති බවත් මේ තත්වය රටක් ලෙස ඔරොත්තු නොදන තරමේ බරපතල සමාජ ආර්ථික ව්‍යසනයක් නිර්මාණය කරන බවත් එම සංගමය පෙන්වා දෙයි  .

වර්ෂ 2021 දී  රට තුළ මාරක රිය අනතුරු 2414ක් සිද්ධ වී තිබේ. මරණයට පත් වී ඇති සංඛ්‍යාව 2513කි. එම අනතුරුවලින් ඔත්පලවූ, සදාකාලික අංගවිකල බවට පත් වූ, බරපතල තුවාල ලැබූ සමස්ථ පිරිස 6401කි.  මේ වසරේ ජනවාරි මස පමණක් සිදුවී ඇති බරපතල රිය අනතුරු ප්‍රමාණය 1875කි. ඉන් මාරක රිය අනතුරු ප්‍රමාණය 235කි.

රටක් වශයෙන් මේ තත්වය වළක්වා ගැනීමේ නිශ්ඡිත වගකීමක් පුරවැසියන් ලෙස අප සියලු දෙනා සතුව ඇති බවත්,  මාර්ග අනතුරු යනු විනයකින් සහ වගකීමකින් යුතුව කටයුතු කිරීමෙන් වළක්වා ගත හැකි ව්‍යසනයන් බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ලෝක සෞඛ්‍ය සංවිධානය උපුටා දක්වන එම  සංගමය  පෙන්වා දෙන්නේ  ළමුන් සහ තරුණ වැඩිහිටියන් අයත්වන   අවුරුදු 5-29 අතර වයස් ඛාණ්ඩයේ මරණවලට   ප්‍රධානම හේතුව රිය අනතුරු බවය.

රිය අනතුරු සම්බන්ධව රට තුළ ඇති වී තිබෙන මෙම ව්‍යසනකාරී තත්වය සම්බන්ධයෙන් පුළුල් ජාතික කථිකාවක් ඇති වී මාර්ග අනතුරු අවම කරගැනීම වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් ජාතික වශයෙන් දියත් කළ යුතු බවට  අපේක්ෂා කරන ශ්‍රී ලංකා  වෛද්‍ය සංගමය ඒ වෙනුවෙන්    සමාජය පෙළ ගැසිය යුතු ආකාරය පිළිබඳව දැනුම්වත් කරන  විශේෂ පුවත්පත් සාකච්ඡාවක්  ද  පෙබරවාරි 24 දා බ්‍රහස්පතින්දා  පෙරවරු 10 සිට 11 දක්වා    විජයරාම පාරේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවනාගාරයේ දී  පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බැසිල්ගේ කොන්ත්‍රාත්තුවකට වික්ටර් අයිවන් “චෞර රැජණ“ පොත ගහපු හැටි ගැන හෙළිදරව්වක්!

Next Post

කියන තරම්  ඉක්මනින් ලංවිමට තෙල් ගෙන්වන්න බෑ… උප සභාපති කියයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.