බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රිදුණු ඉන්දියාව ලවා ලංකාවට වද්දන්න ඩයස්පෝරාව බරටම වැඩ

by Lanka Sara Editor
පෙබරවාරි 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ වරායේ ගැටලුව සහ උතුරේ චීන ආයෝජන වැඩි කිරීමේ තත්ත්වය මත ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට සිදුව ඇති අයහපත් බලපෑම උපයෝගි කර ගනිමින් සහ ලබන මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේදී ශ්‍රි ලංකාවට එරෙහි ව ඉදිරිපත් කිරිමට යන යෝජනාව ට සහය පළ කරමින් සහ මෙරට යළි ඊලාම් රාජ්‍යයක් බිහි කරලීම සම්බන්ධයෙන් ගෝලීය දමිල ඩයස්පෝරාව විශාල ක්‍රමෝපායික ප්‍රචාරණ යාන්ත්‍රණයක් දියත් කර ඇති බව සඳහන් වේ.

ඔවුන් මේ සඳහා විවිධ තලවලින් මෙම ව්‍යාපෘතිය දියත් කොට ඇති අතර එහිදී රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ක්‍රෙමා්පාය ය දියත් කර ඇත්තේ ඉන්දියාවේ වර්තමාන පාලනය ගෙන යන භාරතීය ජනතා පක්ෂයේ න්‍යායික මට්ටමේ ජ්‍යෙෂ්ඨයන් කිහිපයක් හරහා බව සඳහන්ය.

එමෙන්ම භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ දකුණු ඉන්දීය දේශපාලකයන් රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ වියතුන් හරහා මෙම බලපෑම නරේන්ද්‍ර මෝදි රජය වෙත එල්ල කරන ඔවුන් ඊළඟ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රි ලංකාවට එරෙහිව ඉදිරිපත් වන යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඉන්දීය රජයට බලපෑම් කර ඇති බව සඳහන් වේ.

මේ වනවිට ශ්‍රි ලංකාව මෙම යෝජනාවලියේදී ඉන්දියාව් සහය අපෙක්ෂා කර ඇති නමුත් මේ වන තෙක් එම සහය ලබා දීම පිළිබඳව සෘජු පිළිතුරක් දී නැත්තේද මෙම තත්ත්වය හේතුවෙන් බව සඳහන් වේ.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

මෙයට අමතරව මේ වනවිට ශ්‍රි ලංකාවේ උතුරේ සහ නැගෙනහිර වෙසෙන තරුණ තරුණියන් ඊලාම් සටන වෙනුවෙන් ආකර්ෂනය කර ගැනීම සඳහා උතුරේ අර්බුදය මුවාවෙන් දේශපාලන රැකවරණ මැද කැනඩාව, ප්‍රංශය වැනි රටවලට ගිය, ඊලාම් සංකල්පයට සහය දෙන ඩයස්පෝරා සාමාජිකයන්ගේ දරුවන් සහභාගී කරවාගෙන ඊලාම් රාජ්‍ය සිහිනය පිළිබඳව ආකර්ෂණීය වීඩියෝ නිර්මාණය කර ජංගම දුරකථන හරහා මෙරට උතුරේ සහ නැගෙනහිර දරුවන් අතර ප්‍රචලිත කිරීමේ කටයුත්තක්ද සිදුවන බවත් මෙරට තරුණ තරුණියන් සහ දමිළ වෘත්තිකයන් සහ ව්‍යාපාරිකයන්ද මේ වෙනුවෙන් සම්බන්ධ කර ගැනීමේ විශාල ව්‍යාපෘතියක් මේ වනවිට දියත් වන බවත් වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දැඩි සීතලට විසඳුම් සෙවූ ටෙක්සාස් වැසියෝ කබලෙන් ලිපට වැටෙති

Next Post

හොරණ ගුරුගොඩ ඔයේ මළ සිරුරේ හදුනා ගැනේ – වැල්ලම්පිටිය පොලිසිය ගැනත් පොලිස් ඇස!

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.