අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොරණ ගුරුගොඩ ඔයේ මළ සිරුරේ හදුනා ගැනේ – වැල්ලම්පිටිය පොලිසිය ගැනත් පොලිස් ඇස!

by Lanka Sara Editor
පෙබරවාරි 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගියදා හොරණ ගුරුගොඩ ඔයේ යතුරු පැදියක ගැටගසා ගිල්වා තිබූ මළ සිරුර වැල්ලම්පිටිය පොලිස් වසමට අයත් අංගොඩ කොහිලවත්ත ප්‍රදේශයේ පුද්ගලයකුගේ බවට හඳුනාගෙන ඇති අතර ඔහු මීට මාසයකට පෙර අතුරුදන් වීමෙන් පසු කිහිප වරක් ඔහුගේ බිරිඳ පැමිණිලි කිරීමට වැල්ලම්පිටිය පොලිසියට ගියද අදාළ පැමිණිල්ල භාරගෙන නොමැති බව අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ෂණවලදී මේ බව අනාවරණය වී ඇති අතර අදාළ පුද්ගලයා කොහිලවත්ත ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි හල්ප ලියනගේ නම් පුද්ගලයෙකි.

ඔහු කලක් ආරක්ෂක අංශයේ රාජකාරී කොට ඇති අතර පසුව මුදල් පොලියට දීම ඇතුළු ව්‍යාපාර කරගෙන ගිය පුද්ගලයකු බව සඳහන් වේ. මෙම පුද්ගලයා හොරණ යන බව පවසා දිනක් නිවසින් පිටව ගොස් ඇති අතර ආපසු නොපැමිණි බැවින් ඇය වැල්ලම්පිටිය පොලිසියට ගොස් තම සැමියා ආගිය අතක් නොමැති බවට පැමිණිලි කිරීමට කටයුතු කර ඇත.

එහෙත් පැමිණිල්ල සටහන් කර ගැනීමට පෙර ඔහු යලි ඒවිදැයි බලන ලෙසත් වෙනත් ප්‍රශ්න තිබුණේද ආදිය පිලිබඳව සොයන ලෙසත් බිරිඳට පවසා ඇය කිහිප වරක්ම පොලිසිය ආපසු හරහා එවා ඇත්තේ පැමිණිල්ලක් ලියා ගැනීමකින් තොරව බව මේ පිළිබඳව විමර්ශෂණය කරන පොලිස් නිලධාරීන්ට ඇය පවසා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මොහුගේ අතුරුදන් වීම පිළිබඳව කිසිදු පියවරක් ගැනීමෙන් වැල්ලම්පිටිය පොලිසිය වැලකී සිටියදී පසුගියදා හොරණ ගුරුගොඩ ඔයේ පාවෙමින් තිබූ යතුරු පැදියක මෙම පුද්ගලයාගේ සිරුර ද ගැටගසා තිබියදී හමුවිය.

මෙම සිදුවීම ඔස්සේ දීර්ඝ වශයෙන් විමර්ෂණ සිදු කළ පොලිස් නිලධාරීන්ට මෙම පුද්ගලයා කවුද යන්න මෙන්ම ඔහුගේ අතුරුදන්වීම හමුවේ වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරීන් ක්‍රියා කර ඇති ආකාරය අනාවරණය වී ඇත. මෙම පුද්ගල අතුරුදන් වීම පිළිබඳව එම පොලිසි පැමිණිලි භාර නොගත්තේ ඇයිද යන්න පිළිබඳව ගැටලුවක් මේ වනවිට නිර්මාණය වී ඇති අතර ඒ සම්බන්ධනේද පොලිස් විමර්ශකයන්ගේ අවධානය යොමුව ඇති බව පොලිස් ආරංචි මාර්ග ලංකාසරට හෙළි කළේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

රිදුණු ඉන්දියාව ලවා ලංකාවට වද්දන්න ඩයස්පෝරාව බරටම වැඩ

Next Post

කළු ඇඳගත් කිළිනොච්චි කාන්තාවන් ගිනි කබල් හිස තියන් උද්ඝෝෂණයක

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.