බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාත්‍රී සේවයේ යෙදෙන සේවිකාවන් සිය කාමරවලට කැඳවා ලිංගික අතවර කරන ඉහළ මන්නාරම රෝහලේ නිලධාරීන් ගැන පැමිණිලි… සමාජ මාධ්‍ය ඔස්සේ සාක්ෂි පැතිරේ!

by editor
අගෝස්තු 12, 2024
in පුවත්
mannar-hospital
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

  • මන්නාරමේ රෝහලේ කාන්තා සේවිකාවන්ට ගෙවල් වලින් වැඩට එන්න දෙන්නෙ නැති තත්ත්වයක් ඇති වෙලා!

මන්නාරම රෝහලේ ඉහළ නිලධාරීන් සේවිකාවන්ව ඔවුන්ගේ කාමරවලට කැදවා ලිංගික අතවර සිදු කිරීමට පටන් ගෙන ඇති බවට රෝහලේ කාන්තාවන් කීප දෙනෙකුම ඊයේ (11) රෝහල් පරිපාලනයට පැමිණිලි ඉදිරිපත් කොට තිබේ.

එම පැමිණිලිවලින් පැමිණිලි කීපයක්ම හඬපට සමග සමාජ මාධ්‍ය වෙත මේ වන විට මුදා හැර ඇත.

රාත්‍රී කාලයට සේවයේ නිරතවන කන්තාවන් ඉහළ නිලධාරීන්ගේ කාමර වලට විවිධ හේතු ඉදිරිපත් කොට කැඳවා ගන්නා අතර එහිදී එම කාන්තාවන්ට මෙම ලිංගික අතවරවලට මුහුණ පෑමට සිදුව ඇතැයිද එම පැමිණිලිවල සඳහන් වෙයි.

මෙම ක්‍රියාවට රෝහලේ සේවිකාවන්ගෙන් සුලු සංඛ්‍යාවක් කැමැත්ත පල කොට සිටින්නේ එසේ කිරීමෙන් ඔවුන්ට විශේෂ වරප්‍රසාද හා නිවාඩු ඇතුලු බොහෝ දේ ලැබීම නිසා බව පැමිණිලි කරුවෝ කියති.

මේ තත්ත්වය පිළිබදව මන්නාරම පුරා ආරංචි පැතිර යාමත් සමගම කාන්තාවන් මන්නාරම රෝහලේ සේවයට පැමිණීම සම්බන්ධයෙන් නිවෙස් වලින් දැඩි විරෝධයක් පැන නැගී ඇති බවද වාර්තා වේ.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

මන්නාරම රෝහලේ සේවිකාවන්ගේ මේ පැමිණිලි සම්බන්ධයෙන් මෙතෙක් පරීක්ෂණ ආරම්භ වී නොමැති නිසා සේවිකාවන් ඔවුන්ගේ පැමිණිලි සමාජ මාධ්‍ය වෙත යොමු කිරීමට පටන් ගෙන ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තරුණ නැටුම් ගුරුවරියගේ මුහුණ නිරුවත් ඡායා රූපයකට බද්ධ කර සමාජ මාධ්‍ය වෙත මුදාහල මාතලේ ප්‍රසිද්ධ පාසලක 14 හැවිරිදි සිසුන් දෙදෙනෙක් අත් අඩංගුවට…

Next Post

මඩු මංගල්ලය 15 දා… බැතිමතුන්ට උපදෙස් රැසක්….

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.