අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය ලේකම් ඇතුළු ඇමෙරිකානු ඉහළම දූත පිරිසකුත් ළඟදීම ශ්‍රි ලංකාවට

by Lanka Sara Editor
ඔක්තෝබර් 11, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමෙරිකානු රජයේද ඉහළම දූත පිරිසක් ශ්‍රි ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ අනුව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඇතුළු කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිත බව විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොලඹගේ සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙත පවසා තිබේ.

ඔහු සමඟ ඇමෙරිකානු ආරක්ෂක ලේකම් මාක් එස්පර් ද පැමිණීමට නියමිත බව වාර්තා වන අතර සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ ඉදිරි සති දෙකකින් පමණ මෙම සංචාරය සිදුවනු ඇති බවය.

ඇමෙරිකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත වන අතර ඒ සඳහා ඉන්දියාවට පැමිණීමෙන් පසු ඔවුන් ශ්‍රි ලංකාවටද පැමිණෙන බවට වාර්තා කර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දැනට සාකච්ඡා කිරීම අත්හිටුවා ඇති මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම හදිසි සංචාරයේ සහ සාකච්ඡාවල න්‍යාය පත්‍රයේ ඉහළින්ම පවතින බවට සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණි.

එමෙන්ම එම වාර්තාවේ සඳහන්ව තිබුණේ ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත ඇක්සා සහ සොෆා ගිවිසුම් ගැන සාකච්ඡා මෙම රැස්වීම් න්‍යායපත්‍රවල පවතින බවට වාර්තා වී නොමැති බවය.

මේ අතර ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මීට පෙරද ශ්‍රි ලංකාවට පැමිණීමට සිටියද එම සංචාරයද කල්තැබුණි.

කෙසේවුවද ලබන ඔක්තෝබර් මස 27 වැනිදා හෝ ඊට ආසන්න දිනයක පොම්පියෝ ඇතුළු ඇමෙරිකානු රජයේ ඉහළ දූත පිරිස මෙරටට පැමිණෙන බව වාර්තා වේ.

ඔවුන්ද චීන නියෝජිත පිරිස පැමිණීමේදී අනුගමනය කෙරුණු සෞඛ්‍යාරකෂිත ක්‍රමවේදවලට අනුගතව මෙරටට පැමිණෙනු ඇති බව ද වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාගල්කන්දේ සුදත්ත හිමි චැනල් මාරු කරයි…

Next Post

මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ලුණු ටොන් සීයක් විකිණීමේ තැත වරදී

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.