අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“රාජ්‍ය ඇමතිකමින් ඉල්ලා අස්වුනත් අපරාධ චෝදනාව එහෙමමයි”- එජාප මහලේකම්

by Lanka Sara Editor
සැප්තැම්බර් 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

බන්ධනාගාරයකට කඩා වැදී රැඳවියන්ගේ හිසට පිස්තෝල තබා බිය ගන්වමින් අපරාධ වරදක් කළ රාජ්‍ය ඇමතිවරයා තනතුරෙන් ඉවත් කළාට ඔහුට එල්ල වූ අපරාධ චෝදනාවෙන් නිදහස් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්‍ෂ මහා ලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පැවැසීය.

රාජපක්‍ෂ නීතිය යටතේ වරද වසන් නොකර රට මානව හිමිකම් අර්බුද වලට පවා ඇද දමන මෙවැනි බරපතල සිද්ධි ගැන වහා ස්වාධීන විමර්ශනයක් කළ යුතු බවද එජාප මහලේකම්වරයා සඳහන් කළේය. වීඩියෝ තාක්ෂණ ඔස්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් මහලේකම් වරයා මෙසේද කීය.

රටක ආරක්ෂක අංශ මෙන්ම බන්ධනාගාර තිබෙන්නේ ජනතාව ආරක්ෂා කිරීම සඳහාය.ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්නා සැක කරුවන්ද ආරක්ෂිතව රඳවා තබන්නේ බන්ධනාගාර වලයි. රැඳවියන් ගේ ආරක්ෂාව හා සුබ සාධනය, බලා ගැනීම, බන්ධනාගාර වල වගකීමක් වෙනවා. නමුත් මේ ආණ්ඩුවේ බන්ධනාගාර බාර රාජ්‍ය ඇමති රැඳවියන් එලියට ගෙන හිසට පිස්තෝල තබන තැනට පත් වෙලා. තර්ජනය කලත් නොකලත් පිස්තෝලයක් හිසට එල්ල කිරීමම බිය ගැන්වීමකි. මෙය ලංකා දන්ඩ නීති සංග්‍රහය අනුවත් අපරාධමය වරදකි.
මෙවැනි සිද්ධියකට වගකිව යුතු රාජ්‍ය ඇමති වරයෙක් තනතුරෙන් ඉවත් කිරීමෙන් ඔහුට එල්ල වන අපරාධ චෝදනාවෙන් නිවැරදි වන්නේ නැත.
බන්ධනාගාර අධිකාරීවරයා සහ පොලිසිය එක්ව මේ සිද්ධිය පිලිබඳ නිසි විමර්ශනයක් කළ යුතු වේ. එම සිද්ධියට මුහුණ පෑ සිරකරුවන්ට වූ පීඩනය සම්බන්ධව පීඩනය එල්ල කළ තැනැත්තාට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කළ යුතුය. එසේ නොමැතිව රාජපක්‍ෂ නීතිය යටතේ වැරදි වසන් කිරීමට කටයුතු කිරීම නොකළ යුතුය.

රටට විරුද්ධව මානව හිමිකම් ප්‍රශ්න දිගින් දිගටම ඇති වන කාල වකවානුවක එම චෝදනාවන් සනාථ කිරීම සඳහා ආණ්ඩුවේ ඇමතිවරුන් කටයුතු කිරීම නිසා පීඩාවට පත් වන්නේ මේ රටේ මුළු මහත් ජනතාවයි. ආණ්ඩුවේ ඇමති වරුන්ගේ අත්තනෝමතික නොහික්මුණු ගති නිසා ජනතාව පීඩාවට පත් වීමට ඉඩ නොතැබිය යුතුය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද කොවිඩ් මරණ 135යි…

Next Post

කටුගස්තොට රෝහලේ වෛද්‍යවරයෙක් කොවිඩ් ආසාදිතව මිය යයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.