සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අය වැයෙන් රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුපෙහි දැනෙන වැඩිවීමක්… වසර තුනක් තුළ විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා නිවැරදි කරනවා… ජනපතිගෙන් සහතිකයක්!

by editor
ජනවාරි 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රාජ්‍ය සේවකයින්ගේ මුලික වැටුප දැනෙන ලෙස වැඩිකිරීම මෙව අයවැයෙන් සිදුවන බවත්, වසර තුනක් තුළ විශ්‍රාමිකයින්ගේ සියලුම වැටුප් විෂමතා නිවැරදි කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද‍ (26) පෙරවරුවේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සාකච්ඡාවට එක් වෙමිනි.

” අපි සැලසුම් කරලා තියනවා ඔබතුමාලට ඉතාමත් හොඳ සාධාරණ වැටුප් වැඩිවීමකුත් දෙන්න. මූලික වැටුපෙ සාධාරණ වැටුප් වැඩිකිරීමක් කරන්න අපි බලපොරොත්තු වෙනවා. මූලික වැටුප මෙච්චරකල් කෑලි කෑලි එල්ලලානේ තිබුණේ. මූලික වැටුප යම් විද්‍යාත්මක පදනමකට අපි වැඩි කරනවා. තාම සාකච්ඡා හරහා සකස් කරමින් යන්නේ. බජට් එකෙන් විශාල මුදලක් මූලික වැටුප් වැඩිකිරීම සඳහා වෙන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ”

” විශ්‍රාමිකයින් මුහුණ දීලා තියනවා  වැටුප් විෂමතාවකට. 2016, 2017, 2020 වාගේ ඛාණ්ඩ කීපයක් තියනවා විශ්‍රාමිකයින්ගේ. ඒක වසර තුනක් ඇතුළත ගෙවන ආකාරයෙන් ඒ විශ්‍රාම වැටුප් ප්‍රශ්නය විසඳන්න අපි බලාපොරොත්තු වෙනවා.

අපි අපේක්ෂා කරනවා ශක්තිමත් රාජ්‍ය සේවයක්. හැබැයි අපි තේරුම් අරන් තියනවා මේ කාර්ය කිරීම සඳහා රාජ්‍ය සේවය දරන පිරිවැය වැඩියි. සේවාව නොවෙයි අපට ප්‍රශ්නය මතු වෙලා තියෙන්නේ. සේවාව තවත් ශක්තිමත් කරන්න ඕන. හැබැයි සේවාව ලබාදීම සඳහා කරන අපේ පිරිවැය වැඩි වෙලා තියනවා. ඒ නිසා පිරිවැය කළමනාකරණය සඳහා අපේ අවධානය යොමු වෙලා තියනවා. රාජ්‍ය සේවයේ විශාල ප්‍රමාණයක් ඩිජිටල් කරණය සඳහා අපි පෙබරවාරි කරුණු තුනක් ඔස්සේ අපි ඩිජිටල්කරණය විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා.

RelatedPosts

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ඒ නිසා දන්නවද, නැද්ද, දේශපාලනය මොකක්ද වැදගත් නැතිව සියලුම පුරවැසියන්ට සේවය ඉටු කරන්න අපි ඔයගොල්ලන්ට අවශ්‍යවන පහසුකම් ටික ඩිජිටල්කරණය හරහාත් වැටුප් වැඩිවීම හරහාත්, පුරප්පාඩු පිරවීම හරහාත් අපි බලාපොරොත්තු වෙනවා ශක්තිමත් රාජ්‍ය සේවයක් පුරවැසියන්ට ලබා දෙන්න.

ජනාධිපතිවරයා පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අත් අඩංගුවට ගැනීමේ දී යෝෂිතට මාංචු නොදැම්මේ ඇයි?. පොලිසිය හේතුව කියයි!

Next Post

පුද්ගලික හේතු උඩ සජබ එජාප එකතුවීමට බාධා කරන අයට අනාගත දේශපාලන ව්‍යසනයට වග කියන්න වෙයි… එජාප මහ ලේකම් තලතා කියයි!

Related Posts

පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.