සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය මුදල් වංචාකර මාට්ටු වූ SP විමර්ශනය මෙහෙයවූ ද ASPට දැඩිව තර්ජනය කරලා… ASP පොලිසි යයි!

by editor
ජූලි 18, 2023
in පුවත්
Police-Officer
Share on FacebookShare on Twitter

සිය පුද්ගලික වාහනයට පොලිස් ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගැනීමේ දී සිදුකළ මූල්‍ය වංචාවක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කළ විමර්ශනයකින් පසු දණ්ඩනයකට යටත් වූ පොලිස් අධිකාරීවරයෙක් , අදාළ  සිද්ධිය පිළිබඳ ඔහුගෙන්  කටඋත්තර සටහන් කරගත් සහකාර පොලිස් අධිකාරීවරයාට අවස්ථා කිපයක දි ශාප කරමින් පරුෂ වචනයෙන් බැණ වැදී පලි ගන්නා බවට  තර්ජනය කළ  බව පවසා   එම සහකාර පොලිස් අධිකාරීවරයා  පොලිසියට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

සමීප රූප ආවේෂණ අංශයට අනුයුක්තව සේවක කරනු ලබන පොලිස් අධිකාරීවරයෙක් සිය පුද්ගලික වාහනයට පොලිස් ඉන්ධන පිරවුම්හලෙන් මාසික ඉන්ධන ප්‍රතිපාදනවලට යටත්ව ඉන්ධන ලබා ගැනීමේ දී සිදුවූ මුදල් අවභාවිතයක් සම්බන්ධව ගණකාධිකාරී අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවනු ලැබූ මෙම විමර්ශනයේ දී පොලිස් අධිකාරීවරයාගෙන් කටඋත්තර සටහන් කරගෙන ඇත්තේ සහකාර පොලිස් අධිකාරීවරයෙකි.

උක්ත වංචාව පිළිබඳව සිදුකළ විමර්ශනයෙන් අනතුරුව රජයේ මුදල් අවභාවිතය පිළිබඳව වැරදිකරු බවට ඔප්පු වූ පොලිස් අධිකාරීවරයාට විරුද්ධව   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර  නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් විනය පියවර ගෙන ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙම දණ්ඩනයට උරණ වූ පොලිස් අධිකාරීවරයා   සිද්ධිය සම්බන්ධව තමන්ගෙන්   කටඋත්තර ලබාගත් සහාකාර පොලිස් අධිකාරීවරයාගේ රාජකාරි දුරකථනයට අවස්ථා ගණනක දි වට්ස් ඇප් මගින් අමතා ශාප කරමින් බැණ වැදී පලි ගන්නා බවට දන්වා තර්ජනය කර ඇත.

අනතුරුව සිද්ධිය පිළිබඳව පොලිස් පැමිණිල්ලක් ගොනු කරන සහකාර පොලිස් අධිකාරීවරයා දන්වා සිටින්නේ මෙම තමන්ගේ පවුලේ අයවලුන්ගෙනුත් පලි ගන්නා බව කී නිසා බියක් මෙන්ම උසස් නිලධාරියාගේ මෙම හැසිරීම නිසා  පිළිකුල් සහගත අප්‍රසන්න හැඟීමක් ඇති වූ බවය.

චූදිත පොලිස් අධිකාරීවරයා බැණ තර්ජනය කර ඇත්තේ විදේශයක සිටිමින් බව විමර්ශනයේ දී පෙනී ගොස් ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රීමා පිටි මිල අඩු වෙන්නේ මෙහෙමයි!

Next Post

මම රනිල් වික්‍රමසිංහ මිසක් රනිල් රාජපක්ෂ නොවෙයි… ජනපති සුමන්තිරන්ට කියයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.