ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය ගිනුම් කාරක සභාවේ ( කෝපා ) සාභාපති ධූරය විපක්ෂයට…

by editor
දෙසැම්බර් 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

විපක්ෂයේ ඉල්ලිමකින් තොරවම රාජ්‍ය ගිනුම් කාරක සභාවේ සභාපති ධූරය විපක්ෂයට ලබා දීමට රජය තීරණය කර ඇතැයි සභානායක බිමල් රත්නායක පැවසුවේය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ මුල් කාර්තුවේ දී විමසා බැලෙන්නේ පසුගිය ආණ්ඩුවට සම්බන්ධ දූෂණ සිද්ධි බැවින් කෝප් කමිටුවේ සභාපතිත්තවය රජය යටතේ තියා ගැනීමට තීරණය කර ඇති බව ද ඔහු කීවේය.

සභානායකවරයා පැවසුවේ මෙවැන්නකි.

රාජ්‍ය ගිනුම් කාරක සභාව සභාපති ධූරය විපක්ෂයට සභාපතිත්වය විපක්ෂයට ලබා දෙන්න තීරණය කරලා තියනවා. රාජ්‍ය ගිනුම් කාරක සභාවේ සාමාජිකයින් ප්‍රමාණය අපි වැඩි කරලා තියනවා ස්ථාවර නියෝගවලට වඩා වැඩියෙන්.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ඒ නිසා විපක්ෂයේ මන්ත්‍රීන්ට පුලුවන් කෝපා වගේ සභාපතිකම දෙනවා වගේම මෙම්බර්ස්ලා වැඩි කරලා තියනවා. කෝප් එකේ සභාපතිකම ආණ්ඩු පක්ෂයට අවශ්‍යයයි. පළවෙනි කාර්තුවේ දී පරික්ෂා කරන්න වෙන්නේ පසුගිය ආණ්ඩුවේ දේවල්. අපි කැමති නෑ ඒ ආණ්ඩුවේ ඇමති කෙනෙක් ඇවිත් කෝප් එක චෙයා කරනවට. ඒක සදාචාරාත්මක නෑ. සාමුහික වගකීමක් නේ.

පාර්ලිමේන්තු කාරක සභාවට මෙතෙක් පැවති ගණනට වඩා සවස්ථා 02ක් වැඩි කළ බවත් මහජන පෙත්සම් කාරක සභාවේ සාමාජිකයින් ගණන 15 සිට 19 දක්වා වැඩි කළ බවත් සභානායකවරයා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

85 හැවිරිදි මුරකරු ඝාතනය කර නුවර එළිය ඩිපෝවේ ලක්ෂ 09ක් කොල්ල කයි!

Next Post

බෙල්ලනට ජොබ් එක කියලා දෙන්න… බස්නාහිර පළාත් රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජාතික රෝහල් අධ්‍යක්ෂකට ලිඛිතව දන්වයි!

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.