අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය ඖෂධ නීතිගත නිශ්පාදන සංස්ථාව නිශ්පාදනය කළ  ප්‍රමිතියක් නැති ඖෂධ ඛාණ්ඩ 40කුත්  භාවිතයෙන් ඉවත් කරලා…

by editor
අගෝස්තු 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ                                  

රාජ්‍ය ඖෂධ නීතිගත නිෂ්පාදන සංස්ථාව මගින් නිෂ්පාදනය කළ  ඖෂධ කාණ්ඩ  40ක් මේ වෙන විට භාවිතයෙන් ඉවත් කර අතැයි වෘත්තීයවේදීන්ගේ විද්වත සංගමය පෙන්වාදේ.

ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් නිෂ්පාදනය කරන Flucloxacillin කරල් පමණක්  කාණ්ඩ 35ක් ඉවත් කර ඇති බව රජයේ වෛද්‍ය සැපයුම් අංශය සඳහන් කර ඇතැයි සංගමයේ සභාපත් රවී කුමුදේශ්    සඳහන් කරයි.

මෙරට‌ පෞද්ගලික සමාගම් මගින්  නෂ්පාදනය කළ තවත් ඖෂධ ඛාණ්ඩ 29ක් නරත කර අතැයි ද හෙතෙම හෙළි කරයි.

රාජ්‍ය ඖෂධ නිෂ්පදන නීගත සංස්ථාව් ඖෂධ නිෂ්පාදනය කිසියම් පසුබැසීමක් තිබෙන බව වැටහී ගියෙන් මේ පිලිබඳව සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් සමඟ හෝ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට කීප වරක්ම උත්සහ කළ නමුත් එය ව්‍යර්ථ වූ බවත් එබැවින් මෙම වාර්තාවන් මාධ්‍යයට ඉදිරිපත් කළ බවත් රවී කුමුදේශ් පැවසුවේය.

ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදනයන් දිරි ගැන්වීමට කටයුතු කළ යුතු නමුත් ඒවා බිදවැට්ටවීමට කටයුතු නොකළ යුතු බවත් ඇමරිකාවෙන් යුරෝපයෙන් ඖෂධ ගෙන්වීම අපට දරා ගත නොහැකි බවත්  හෙතෙම පැහැදිලි කළේය.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

පහත ලේඛණයේ තද පැහැයෙන් ලකුණු කර ඇත්තේ අත්හිටවූ ඖෂධ ඛාණ්ඩය. 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ETF -EPF පොලිය සියයට 9යි… අධිකරණය ඊට එරෙහි පෙත්සම් ප්‍රතික්ෂේප කරන්නේ මුදල් බලය පාර්ලිමේන්තුවට නිසා!

Next Post

දිවුලපතාන ආදිවාසී ඇත්තනුත් සෙන්තිල් ගේ නියමයෙන් වගා බිම්වලින් එළියට!…

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.