සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය ආයතන විකුණන තීන්දු අරන් රටම  මහා අගාධයකට  හෙලන වැඩ වර්ජනයකට තල්ලු කරන එපා… ඛණිජ තෙල් වෘත්තීය සමිති ඇමතිට දන්වයි!

by editor
මාර්තු 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කොළොන්නාව තෙල් පිරිපහදුව තුළ ඉන්ධන පිරවීම සහ බෙදා හැරීම අ  නතර කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති  තීරණය කර තිබේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට එරෙහිව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කෙරුණේ කොළොන්නාව   ඛණිජතෙල් ගබඩා පර්යන්තය ඉදිරිපිටය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පොදු සේවක සංගමයේ සභාපති ආචාර්ය අශෝක රන්වල මාධ්‍ය වෙත කියා සිටියේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මෙරටට ඉන්ධන බෙදා හැරීම ඇණහිට ඇති බවයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඔවුන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකරට   අභියෝග කළේය.

රට පුරා ඉන්ධන  බෙදා හැරීමේ ක්‍රියාවලිය නැවැත්වීමතමන්ට බලය ඇති බවත් වෘත්තීය සංවිධානයක බලය  අවතක්සේරු  කිරීමට කටයුතු නොකරන ලෙසත් සභාපතිවරයා ඇමතිවරයා වෙත දැනුම් දුන්නේය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ඇමතිවරයා හෝ ජනාධිපතිවරයා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිතිවලට ඇහුම්කන් නොදුන්නොත් ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහාය ඇතිව    රටපුරා දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර කර ඇතැයි අශෝක රන්වල කීවේය.

එවැනි තැනකට වෘත්තීය සමිති තල්ලු නොකරන ලෙසත්, රජයේ ආයතන සතු කොටස් පෞද්ගලික සමාගම්වලට විකිණීමට අනුමැතිය ලබා දෙන  කැබිනට් තීරණය ඉවත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසත්  අශෝක රන්වල  ඇමැතිවරයාට කීවේය.

අද දිනයේ තමන් සමඟ සාකච්ඡාවකට ඉදිරිපත් විය යුතු බවට අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි වෘත්තීය සමිති එකමුතුව කියා සිටියේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව  ලාභ ලබන ආකාරය පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස්  ලබා දිය හැකි බවයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොලිස්පතිගේ ධූර කාලය මාස 03කට දීර්ඝ කල බව පොලිස්පති නිල කාර්යාලය නිවේදනය කරයි….

Next Post

ඉන්ධන හිඟයක් නෑ… බෙදාහැරීම දිගටම සිදුවෙනවා… ඉන්ධන හල් අසල පෝලිමේ ඉන්න එපා යැයි ඇමති කියයි!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.