බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජසන්තක කළ ඉන්දීය ධීවර යාත්‍රා වෙන්දේසිය ඇරඹෙයි… මුල් දිනයේ ආදායම ලක්ෂ පනස් දෙකයි….

by editor
පෙබරවාරි 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉන්දීය ධීවරයින්ගෙන් රාජසන්තක වූ යාත්‍රා 135 ක වෙන්දේසිය ආරම්භ වූ පලමු දිනය වූ ඊයේ (07) ධීවර දෙපාර්තමේන්තුව රුපියල් පණස් දෙලක්ෂ විසිපන්දාස් පන්සීයක   ක මුදලක්   උපයාගෙන තිබේ.

ඊයේ කරෙයිනගර් ප්‍රදේශයේ දී මෙම වෙන්දේසිය පැවැත්විනි.

මේ යාත්‍රා වලින් වැඩි සංඛ්‍යාවක් අබලන් තත්ත්වයේ යාත්‍රා වූ අතර එල් 42 දරණ අඩි 48ක් දිග  විශේෂ  ධීවර යාත්‍රාව පමණක් රුපියල් 1350000 කට අලෙවි වීම විශේෂ සිද්ධියක් වුය.

වෙන්දේසියට පැමිණ සිටි පිරිස..

කොළඹ සිට යාපනයට පැමිණි ධීවර දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම වෙන්දේසිය ආරම්භ කළ අතර එම වෙන්දේසියේදී ඉන්දීය ධීවර යාත්‍රා මිලට ගැනීම සදහා මීගමුව පුත්තලම මන්නාරම ත්‍රිකුණාමළය යන පළාත් වල පුද්ගලයින් 69 දෙනෙකු මුදල් ගෙවා වෙන්දේසි භූමියට පැමිණ සිටියහ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඉන්දීය ධීවරයින්ගෙන් රාජසන්තක වූ අනෙක් යාත්‍රා වෙන්දේසී කිරීම ඉදිරි දින පහක දී කල්පිටිය ඇතුලු පළාත් කීපයක  සිදු කිරීමට නියමිතය.

ඉන්දීය ධීවරයින්ගෙන් රාජසන්තක වූ යාත්‍රා වෙන්දේසියේ විකිණීම සඳහා අධිකරණමය නියෝගයක් ධීවර දෙපාර්තමේන්තුව විසින් ලබා ගෙන ඇති නමුත් ඉන්දියාවේ තමිල්නාඩූ ධීවර සංගම් මෙම යාත්‍රා වෙන්දේසී කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පල කොට තිබේ.

යාත්‍රා වෙන්දේසී කිරීමෙන් ලැබෙන ආදායමෙන් යම් කොටසක් ඔවුන් ඉල්ලා සිටියත් ඊට පැහැදිලි ප්‍රතිචාරයක් මෙතෙක් පල වී නොමැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

154 බස්වල කුඩු තොග ඇද්ද කළුබෝවිල “කුඩු පූසිගේ “කුඩු ජාවාරම හෙළි වේ…

Next Post

යාපනයේ දී මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට එස්.ටී.එෆ්. වෙඩි ප්‍රහාරයක්… වෙඩි වැදුණු අයෙක් රෝහලේ…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.