අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රඹුක්කන ඝාතනයට ලෝක අවධානය…. ලෝකයම කනස්සල්ලෙන්…

by editor
අප්‍රේල් 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රඹුක්කන ඝාතන සිද්ධිය සම්බන්ධව ජාත්‍යන්තර ප්‍රජාව  සිය කණස්සල්ල ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සින්ගර් හැම්ඩි  ම නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් පැවසුවේ රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාවයේදී විරෝධතාකරුවන්ට සිදු වූ හානි සම්බන්ධයෙන් දැඩි කණස්සල්ලට පත්වෙන බවයි.

විරෝධතාවයකදී සම්බන්ධ කුමන හෝ පාර්ශවයක් ප්‍රචණ්ඩත්වය කරා යොමු වීම සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම්වලට බාධාවක්. සිවිල් වැසියන් සහ ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අවම බලය භාවිතා කිරීම ඉතා වැදගත් ඇය වැඩි දුරටත් පැවසුවාය.

https://twitter.com/SingerHanaa/status/1516440281503399937

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු කාර්යාලය නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් පැවසුවේ රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාකරුවන්ට පොලීසිය වෙඩි තැබීමෙන් පසු අවම වශයෙන් එක් මරණයක් සහ 10 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවට වාර්තා වන කැළඹිලිදායක වාර්තා පිළිබඳව කනස්සල්ලට පත්වන බවයි. එසේම බලධාරීන් සෑම විටම සංයමයකින් ක්‍රියා කළ යුතු අතර අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි බලයක් භාවිතා නොකළ යුතු බවද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පැවසීය .

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමා ද දැඩි ලෙස කණගාටු වන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන හා විනිවිද භාවයෙන් යුත් පරීක්ෂණයක් අත්‍යවශ්‍ය බවත් සෑම ආකාරයකම ප්‍රචණ්ඩත්වය හෙළා දකින අතර සංයමයෙන් කටයුතු කරන ලෙසත් සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය ආරක්ෂා කළ යුතු බවත් මහ කොමසාරිස් සාරා හල්ටන්  පැවසුවාය.

I am deeply saddened to hear of the loss of life in protests in Rambukkana. An independent and transparent investigation is essential. I condemn violence in all forms and call for restraint. The right to peaceful protest must be protected.

— Sarah Hulton OBE (@SarahHultonFCDO) April 19, 2022

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලී චන්ග් ඊයේ රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් තමන් දැඩි කණසල්ලට පත්වෙන බව නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් ප්‍රකාශ කළාය.

රඹුක්කන සිදුවීම පිළිබඳ පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඉන්ධන ලීටර් 30000 අඩංගු බවුසරයකට ගිනි තැබීමට උත්සහ කිරීම වැලැක්වීමට සහ සිදු විය හැකි අලාභ හානි වැලැක්වීමට අවම බලය යෙදවීමට සිදු වූ බවයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රඹුක්කන නිසා ඇමෙරිකානු තානාපතිනියත් රත්වෙයි

Next Post

ගාලු පාර පානදුරෙන් සහ බලපිටියෙන් හරස් වෙයි – මහ වැසි මැදත් ජනතාව මහ පාරේ!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.