සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් අද අධිකරණයට ඉදිරිපත් කරන්න බෑ… විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දන්වයි..

අධිකරණයට අවශ්‍ය නම් සූම් තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කළ හැකියි... බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි.

by editor
අගෝස්තු 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රක්ෂිත බන්ධනාගාරගතව ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි බව විශේෂඥ වෛද්‍ය මණ්ඩලය දැනුම් දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

අධිකරණය අවශ්‍ය නම්, සූම් තාක්ෂණය හරහා ඔහු අධිකරණයට සම්බන්ධ කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකවරයා පවසයි.

සිය පුද්ගලික විදේශ සංචාරයක දී එක් රැයක් පහන් කිරීම සඳහා රුපියල් එක් කෝටි හැට හය ලක්ෂයක ජනතා මුදලක් අවභාවිතා කළ බවට චෝදනා ලබමින් පොදු දේපල පනත යටතේ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපතිවරයා පසුගිය සිකුරාදා රක්ෂිත බන්ධනාගාරගත කෙරිනි.

අනතුරුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ හිටපු ජනාධිපතිවරයා ජාතික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයටත්, පසුව ස්නායු දැඩි සත්කාර ඒකකයටත් අතුළත් කළේ විජලන තත්ත්වයක් මත ඇතිවු සංකූලතා හේතුවෙන් බව වෛද්‍යවරු කීහ.  ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන පැවසුවේ සඳුදා විශේෂඥ වෛද්‍යවරුන් ගන්නා තීරණයක් මත දැඩි සත්කාර ඒකකයේ සිටිනා හිටපු ජනාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කරනවා ද නැද්ද යන්න තීරණය වන බවත්, දැඩි සත්කාර ඒකකයේ සිටින රෝගියෙක් අධිකරණයට ඉදිරිපත් කරනවා ද නැද්ද යන්න අපටම සිතා බලන ලෙසත්ය.

මේ ලිපියත් බලන්න…

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

සෞඛ්‍ය තත්ත්වය අනුව හිටපු ජනපති අද අධිකරණයට ඉදිරිපත් කිරීම සැක සහිතයි…. ජාතික රෝහල් ආරංචි මාර්ග පවසයි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය තත්ත්වය අනුව හිටපු ජනපති අද අධිකරණයට ඉදිරිපත් කිරීම සැක සහිතයි…. ජාතික රෝහල් ආරංචි මාර්ග පවසයි!

Next Post

මල්වතු අස්ගිරි මහා නායක හිමිවරු බැහැ දකින්නට එ.ජා.ප ප්‍රධානීහු පැමිණෙති… ඇත්ත කියලා යන්න අවා… තලතා කියයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.