පවතින සෞඛ්‍ය තත්ත්වය මත අද දිනයේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධිකරණයට ඉදිරිපත් කිරීමේ අපහසුතාවයක් ඇති බවත් ඔහු අද අධිකරණයට ඉදිරිපත් නොකිරීමට ඇති ඉඩකඩ වැඩි බවත් ජාතික රෝහල් ආරංචි මාර්ග පවසයි. හිටපු ජනාධිපතිවරයා තවදුරටත් ජාතික රෝහලේ ස්නායු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්නා බව පවසන එම ආරංචි මාර්ග රුධිරගත සෝඩියම් ප්‍රමාණය වැඩි වීම, සහ අධි රුධිර පීඩන … දිගටම සෞඛ්‍ය තත්ත්වය අනුව හිටපු ජනපති අද අධිකරණයට ඉදිරිපත් කිරීම සැක සහිතයි…. ජාතික රෝහල් ආරංචි මාර්ග පවසයි! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed