fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල්ට ඡන්දය නුදුන් පොහොට්ටුවේ ජී.එල් – ඩලස් කණ්ඩායම තනතුරුවලින් නෙරපා පක්ෂයෙන් පන්නන සූදානමක්…!

සති 4ක් ago
in පුවත්
438 4
0
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයා තෝරා පත් කරගැනිමේ ඡන්ද විමසීමේ දී රනිල් වික්‍රමසිංහට ඡන්දය ලබා දීමට ගනු ලැබූ තීන්දුවට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධනයෙන්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ප්‍රබලයින් කීප දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා  ඔවුන් දැනට දරන තනතුරුවලින් ඉවත් කිරීමට එම පෙරමුණ තීරණය කර තිබේ.

ඒ අනුව සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් සහ භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම  ඇතුළු  ප්‍රබලයින් රැසකට එරෙහිව පියවර ගැනීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටින බව එම පෙරමුණේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

පක්ෂය ගනුලැබූ  තීරණය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම මෙන්ම ඩලස් අලහප්පෙරුම      පක්ෂයේ තීරණයට පටහැනිව ඉදිරිපත් කිරීම හා පාර්ලිමේන්තුවේ දී ඔහුගේ නම  ස්ථිර කිරීම සම්බන්ධව  පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්.පීරිස්ටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධව ඩලස් අලහප්පෙරුමටත්, ඔහුට සහාය දැක්වූ සියලු දෙනාටත්  විනය  කඩකිරීම  සම්බන්ධව කඩිනම් පරීක්ෂණ  අවසන් කර ඔවුනට එරෙහිව පක්ෂයෙන් පලවා හැරීම දක්වා වූ දඬුවම් ලබා දෙන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

වසන්ත මුදලිගේ සහ පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි අත්අඩංගුවට ගැනීමට නියෝග!

Next Post

ශ්‍රි ලංකාවේ අර්බුදය ඉන්දියාවටත්  පිටාර ගලයිද?

Related Posts

 භාණ්ඩාගාරය තැබූ කෝටි 35129ක භූමිතෙල්  පොල්ල ගැන විගණනය කියන කතාව

අගෝස්තු 14, 2022

අලි සැමරුව හැටි… අලි දින සැමරුම් මැදත්  දළ  ඇතෙකු හා අලි දෙන්නෙකු මරා දමලා… 

අගෝස්තු 14, 2022

රාජ්‍ය සේවයට සේවකයින් කැඳවීම සීමා කිරීම ලබන 24 තෙක් වළංගුයි…

අගෝස්තු 14, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  •  භාණ්ඩාගාරය තැබූ කෝටි 35129ක භූමිතෙල්  පොල්ල ගැන විගණනය කියන කතාව
  • අලි සැමරුව හැටි… අලි දින සැමරුම් මැදත්  දළ  ඇතෙකු හා අලි දෙන්නෙකු මරා දමලා… 
  • රාජ්‍ය සේවයට සේවකයින් කැඳවීම සීමා කිරීම ලබන 24 තෙක් වළංගුයි…
  • පොලිස් ඇමතිගේ පත්තරයට එරෙහිව නාමල් පොලිසි යයි…
  • ඉන්දියාව චීනය අතර උභතෝකොටි ප්‍රශ්නයකට මැදි වුන රට ගැන අධිකරණ ඇමති කියයි!

ජනප්‍රිය පුවත්

  • රට දිනවූ නෙත්මි අහිංසාව රැවටූ හැටි හෙළි වෙයි… විලි ලජ්ජයි නාමල්!

    267 shares
    Share 107 Tweet 67
  • ප්‍රගතිශීලී වෘත්තියවේදියෝ පොහොට්ටුව හැර යති !

    266 shares
    Share 106 Tweet 67
  • හොරාත් හොල්මන් කළ ඇමති දියණියගේ ලක්ෂ 25ක මඟුල් මුද්ද…

    237 shares
    Share 95 Tweet 59
  • පොලිස් ඇමතිගේ පත්තරයට එරෙහිව නාමල් පොලිසි යයි…

    217 shares
    Share 87 Tweet 54
  • පොලිස්පති පුටුවට බලපොරය මඩ ගොහොරුවක් හදයි….

    173 shares
    Share 69 Tweet 43
  • ගෑනුන්ගේ බූරු තිප්පලක් වටලයි… 05ක් අත්අඩංගුවට…

    206 shares
    Share 82 Tweet 52

Highlights

පොලිස් ඇමතිගේ පත්තරයට එරෙහිව නාමල් පොලිසි යයි…

ඉන්දියාව චීනය අතර උභතෝකොටි ප්‍රශ්නයකට මැදි වුන රට ගැන අධිකරණ ඇමති කියයි!

හොරාත් හොල්මන් කළ ඇමති දියණියගේ ලක්ෂ 25ක මඟුල් මුද්ද…

රට දිනවූ නෙත්මි අහිංසාව රැවටූ හැටි හෙළි වෙයි… විලි ලජ්ජයි නාමල්!

ධජ ඔසවන ‘ටිරංගා’ ව්‍යාපාරයට ලද ප්‍රතිචාර ගැන අගමැති මෝදි දැඩි සතුටින්

ත්‍රීවිල්කරුවන් පුරුදු කළ ඉන්ධන ජවාරම  පොලොන්නරුවේ ට්‍රැක්ටර් පටන් අරන්… අබලන් ට්‍රැක්ටර්වලටත් QR

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

 භාණ්ඩාගාරය තැබූ කෝටි 35129ක භූමිතෙල්  පොල්ල ගැන විගණනය කියන කතාව

by editor
අගෝස්තු 14, 2022
0

ලලිත් චාමින්ද    භූමිතෙල් සහනාධාරය වෙනුවෙන් ඉකුත්...

අලි සැමරුව හැටි… අලි දින සැමරුම් මැදත්  දළ  ඇතෙකු හා අලි දෙන්නෙකු මරා දමලා… 

by editor
අගෝස්තු 14, 2022
0

නයනක රන්වැල්ල -  ලෝක අලි දිනය...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist