අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රන් පදක්කම ගිලිහෙයි!

by editor
සැප්තැම්බර් 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියේය.  ඉන්දියාව ලකුණු 19කින් දිනුම්ය. ලකුණු 117ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී  ලංකා කණ්ඩායම පන්දු ඕවර 20 අවසානයේ දි  කඩුළු 08ක් දැවී ලබා ගත්තේ ලකුණු 97කි.

කෙසේ වුවත් එය අප්‍රසන්න බවකින් තොරව බැලිය හැකි අවසන් තරගයක් වූ බව ලියා තැබිය යුතුය. එක් අවස්ථාවක දී තරගය දෙපාර්ශවයටම  විවෘත වී තිබිණි.

ඉන්දීය ඉනිම මුළුමනින්ම ගොඩ නගන්නේ දෙවන කඩුල්ල වෙනුවෙන් විශිෂ්ඨ ලකුණු 73ක සම්බන්ධතාවයක් ගොඩනැගූ   ස්ම්‍රිටි මන්දනා සහ ජෙමිමා රොඩ්‍රිගේස් ය

ශ්‍රී ලංකා කණ්ඩායම  ගොඩ නැගෙන්නේ නායක චමරි අතපත්තු වටාය. පීඩනය ගොඩනැගෙමින් ලකුණු 13කට කඩුළු 02ක් දැවී ගිය අවස්ථාවේ දි 3 වැනි කඩුල්ල ලෙස  ලකුණු 14 දී චමරීත් දැවී ගියේය. අප හිතුවේ ආසියානු කුසලානයේ දී අපේ සිංහ පැටව් නැටූ නැටුම මේ කෙල්ලන් ද නටනු ඇතැයි කියාය. නමුත්  සිවුවන කඩුල්ල වෙනුවෙන් හසිනි පෙරේරා සහ නිලක්ෂි ද සිල්වා එක්ව ගොඩ නැගූ ලකුණු 34ක සම්බන්ධතාවය තරගය එක් අවස්ථාවක ශ්‍රී ලංකාව වෙත විවෘත වූයේය. ශ්‍රී ලංකා කණ්ඩායම   හසිනි පෙරේරා 4 පහර 4ක් සහ එක් හයේ පහරක් සමග ලකුණු 25ක් රැස් කරගත්තේ පන්දු 22ක දී ය.

ඇය සිව් වන කඩුල්ල ලෙස දැවි ගිය පසු නිලක්ෂි ද සිල්වා සමග එක් වූ ඕෂධී රණසිංහ පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 28ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවාය.  එක් හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු පන්දු 34ක දී ලකුනු 23ක් රැස්  නිලක්ෂි කළාය.

නිලක්ෂි දැවි යනවිට ඕවර 16ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 78කි. ඕෂධී රණසිංහ  හතරේ පහර දෙකක් සමගින් ලකුණු 19ක් රැස් කළාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නමුත් ඉන් අනතුරුව වේගවත් පිිතිකරණයකට උත්සාහ කළ කවීෂා දිල්හාරි සහ සුගන්ධිකා කුමාරි දැවී යන්නේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමි නැති බව පවසමිනි.

පන්දු යැවීමේ දී ඉන්දීය පිල වෙනුවෙන් විශිෂ්ටම පන්දු යැවීමක යෙදුනේ ටිටාස් සධූ ය. ඇය පන්දු ඕවර 04 තුළ ලකුණු 06කට කඩුළු 03ක් බිඳ දැමුවාය. එය විස්සයි විස්ස තරගයක විශිෂ්ටම පන්දු යැවීමකි.

රාජේෂ්වරී ගයාක්වඩ් ලකුණු 20කට කඩුළු 02ක්, බිඳ හෙළුවාය.

ඉන්දීය ඉනිම මුළුමනින්ම ගොඩ නගන්නේ දෙවන කඩුල්ල වෙනුවෙන් විශිෂ්ඨ ලකුණු 73ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ආරම්භක පිතිකාරිය වූ ස්ම්‍රිටි මන්දනා ජෙමිමා රොඩ්‍රිගේස් ය.  මන්දනා පන්දු 45ක දී ලකුණු 46ක් සහ ජෙමිමා පන්දු 20ක දි ලකුණු 42ක් ලැබුවාය.  ඔවුහු ලකුණු 116ක් පන්දු ඕවර 20 තුළ ලැබූහ.

පන්දු යැවීමේ දී උදේශිකා ප්‍රබෝධිනී ලකුණු 16ට කඩුළු 02ක්, සුගන්ධිකා කුමාරි ලකුණු 30ට කඩුළු 02ක්, ඉනෝකා රණවීර ලකුණු 21ට කඩුළු 02ක් ලැබූහ.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වෙඩි තබා ඝාතනය කළ ගාල්ලේ කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුරෙන් හමුවූ උණ්ඩ කොටස් හතරක් රස පරීක්ෂකට…

Next Post

නීතියෙන් අමුඩය ගසා දේශපාලකයින්ට කඩේ යන්න කලින් පොලිසියට හිතන්න යමක්…  චොකාමල්ලි අල්ලන්න එපා කී හිටපු SDIG අවුරුදු 05කට හිරේ… 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.