බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ වෙච්චි ජාත්‍යාන්තර මට්ටමේ හොරකම් හොයන එක සමූපකාරයක් කඩලා දුවන හොරු අල්ලනවා වගේ නෙමෙයිනේ… ටික ඉවසන්න… එක එක්කෙනා ගේන්නම්… ජාතික ජන බලවේගයේ අපේක්ෂක රත්න ගමගේ කියයි!

by editor
ඔක්තෝබර් 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද – 

  • හොරු අල්ලනවා කියන්නේ දේශපාලන ඇරියස් කවර් කරගැනීමක් නෙමෙයි… ඒක මේ රට වෙනුවෙන්   නීත්‍යානුකූලව සිදුවන සිදුවිය යුතු කටයුත්තක්…

රටතුළ පසුගිය කාලයේ දි සිදුවු මහාපරිමාන  හොරකම් හා වංචා  සොයා වැරදිකරුවන් අත් අඩංගුවට ගැනීම සමූපකාරයක් කඩා පොලිසිය එන විට පැන දුවන හොරු ඇල්ලීමට වඩා වෙනස් කටයුත්තක් බව ජාතික ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක රත්න ගමගේ  පැවසුවේය.

ඉමදුව ප්‍ර දේශයේ පැවති රැස්විම් මාලාවකට එක්වෙමින් රත්න ගමගේ මහතා මේ බව  සදහන් කළේය. 

හෙතෙම මෙසේද කිවේය.

“පසුගිය රජයන් කාලයේ දි  ජාත්‍යන්තර මට්ටමේ  හොරකම් ටිකක් තමයි රට තුළ සිදුවෙලා තියෙන්නේ.  සමුපාකාරයක් කඩලා දුවනකොට නම් පොලිසිය දමලා ටක් ගාලා අල්ලන්න පුළුවන් .  මේ දැවැන්ත හොරකම් දූෂණවලට අදාලව නිතිමය කටයුතු කළ යුතුයි.”

“අනුර දිසානායක සහෝදරයා  ජනාධිපතිවරයා  වුනා කියලා තවත් දේශපාලන  ව්‍යාපාර වලින් තරහක් පිරිමහ ගන්න ඇරියස් එකක් කවර් කරන්න  නෙවෙයි අපි මේවා කරන්නේ. මේ රටේ තියෙන  රාජ්‍ය දේපල  ජාතික සම්පත් කොල්ල කෑ  පුද්ගලයින් ඉන්නවා. රට තුළ අක්‍රමිකතා  ඇතිවෙලා තියෙනවා.  එවා නිත්‍යානුකුලව  සොයාබලා  පරික්ෂණ පවත්වමින් ක්‍රමාණුකුලව  එයට අදාල නිතිමය කටයුතු කරලා  අනාගතයේ දි අධිකරණය ඉදිරියට මේ හැම චූදිතයෙක්ම  ගෙනියනවා.  හිරේ දාන්න අවශ්‍යනම් හිරේ දමාවි.”  

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“මේක ඇරියස් එකක් කවර් කරන්න කලබලයෙන් කරන වැඩක්  නෙවෙයි.  හොරු ඇල්ලීමේ කටයුතු  නිත්‍යානුකුල සිදුවේවි.”   රත්න ගමගේ  වැඩිදුරටත් සදහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඌරන්ට අන්ත මිනිස්සු මැරුණු ඌරන්ගේ සිරුරු ජා ඇල දඬුගම ඇල පාරවල්වල දාලා ගිහින්…

Next Post

ශ්‍රී ලංකා 19න් පහළ සංචිතයේ පුහුණුකරු වධකයෙක් වගේලු… චෝදනා රැසක් කරළියට….

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.