සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ මිනිසුන්ගේ තැන්පතුවලින් බිලියන 1800කට ආණ්ඩුවේ ආයතන පොලු තියලා… ණය පොලියවත් ගෙවන්නේ නැති බව ලංකා බැංකු සේවක සංගමය කියයි!

by editor
මැයි 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                              

රාජ්‍ය ව්‍යවසායකයින් විසින් රාජ්‍ය බැංකු ද්විත්වයක් වන ලංකා බැංකුව සහ මහජන බැංකුව වෙතින් ලබා ගෙන තිබෙන ණය මුදල් සහ පොලිය  වහාම පියවා මෙම රාජ්‍ය බැකු දෙක ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්නැයි වගකිවයුතු සියලුම පාර්ශ්ව වලට බල කරන බවට ලංකා බැංකු සේවක සංගමය අවධාරනය කරයි.

එසේම මේ වන විට මෙම බැංකු දෙක දුර්වල කිරීමට දියත්කර ඇති කුමන්ත්‍රණය වහාම හඳුනාගෙන එය පරාජය කිරීමට එක්වන්නැයි ද සමස්ත ජනතාවගෙන් සංගමය විශේෂ ඉල්ලීමක්ද කරයි.

රාජ්‍ය ව්‍යවසායකයින් විසින් ලංකා බැංකුව හා මහජන බැංකුවට නොගෙවා පැහැර හැර තිබු ණය ප්‍රමාණය රුපියල්  බිලියන 1800ක් පමණ වූ  අතර එමගින් බැංකු ද්විත්වයට එල්ල වී ඇති පීඩනය වත්මන් ආණ්ඩුව පවා පිළිගෙන ඇති බව සංගමයේ  ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක   පවසා සිටියි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බැංකු දෙකට නොගෙවා පැහැර හැර තිබූ ණය මුදල භාණ්ඩාගාරය වෙත පවරාගනිමින් සංස්ථාව ණය බරින් නිදහස් කළබවත් සංස්ථාව මේ වන විට ලාභ ලබමින් පසුවුවද රාජ්‍ය බැංකුවලින් ලබා ගත් ණය පියවීමට මෙතෙක් මහාභාණ්ඩාගාය හෝ සංස්ථාව කටයුතු කර නොමැති බවත් හෙතෙම පෙන්වාදේ.

ණය නොගෙවීම පමණක් නොව බැංකු දෙක විසින් එම ණය මුදල සඳහා 2024 පලමු කාර්තුව තුළ ලැබිය යුතු පොලී ආදායම කපා හැරීමට මහබැංකුව වීසින් රාජ්‍ය බැංකු දෙක වෙත දැඩි ලෙස උපදෙස් ලබා දී ඇතැයිද ප්‍රධාන ලේකම්වරයා   පවසා සිටියි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වැරදි කළමණාකරන තීන්දු තුළින් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ලබා දුන් ණය හේතුවෙන් රාජ්‍ය බැංකු තුළ නිර්මාණය වූ ණය බරින් බැංකු නිදහස් කරනවා වෙනුවට එම බර බැංකු මත පැටවීම එම බැංකුවල සැබෑ අයිතිකරුවන් වන ජනතාවට එරෙහිව කරනු ලබන සාහාසික අපරාධයක් බව පෙන්වාදේ.

මෙලෙස අත්තනෝමතික ආකාරය තීන්දු ගනිමින් රාජ්‍ය බැංකුවල ලාභයට හා ප්‍රාග්ධනයට පහර එල්ල කර ඒවා අවසන් වශයෙන් රාජ්‍ය අයිතියෙන් බැහැර කරවීමේ කුමන්ත්‍රණයකට කවුරුන් හෝ උත්සහ කරන්නේ නම් ඒ සියලුම දෙනා හෙළිදරව් කරමින් මෙම බැංකු ද්විතිවය ආරක්ෂා කිරිමට සංගමයක් ලෙස පසුබට නොවන බවද ඔවුහු පවසා සිටිති.

එසේම රාජ්‍ය බැංකු දුර්වල කිරිමට දියත් කර ඇති කුමන්ත්‍රණය හදුනාගෙන ඒය පරාජය කිරිමට අත්වැල් බැඳගන්නා ලෙස ජනතාවගෙන් ලංකා බැංකු සේවක සංගමය ඉල්ලිමක් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෙඩ්ඩු කෑම උයනව ද, පිරිසිදුවට වැඩ වෙනව ද?…. කොළඹ දන්සල් පරීක්ෂාවට මහජන පරීක්ෂකවරු 47ක කණ්ඩායමක්!

Next Post

කටුනායක පෝටර්ට දෙන්න රුපියල් 300ක් නැති ප්‍රසන්න රණවීරට  කරන්දෙණිය තරුණයෝ මනි ඕඩරයකින් රුපියල් 300ක් යවති!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.