අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත ඇතුළු සියලුම දත්ත ඉන්දියාවට දෙන තීන්දුවකට යන්න එපා… පෙරටුගාමීන් රජයෙන් ඉල්ලයි!

by editor
දෙසැම්බර් 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියානු සමාගමක් හා එක්ව මෙරට ජනතාවට විද්‍යුත් හැඳුනුම්පත් ලබා දීමේ වැඩසටහන පිළිබඳව නැවත සලකා බලන්නැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ රජයෙන් ඉල්ලීමක් කරයි.

දත්ත මත සියල්ල තීන්දුවන ලෝකයක රටක පුරවැසියන්ගේ සියලුම දත්ත වෙනත් රටක් වෙත ලබා දෙන්නේ නම් එම ජාතිය යටත් කරගැනීමට තුවක්කු අවශ්‍ය නැති බවත් ජාතියේ  ස්වයිරීත්වය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධ බරපතල  අවදානමක් සහිත මේ අවස්ථාව පාර්ලිමේන්තුවේ දී හෝ කතා කර තීන්දුවක් ගන්නා ලෙසත්ය.

” මේ ඩිජිටල් හැඳුනුම්පතට ලංකාවේ ජනතාවගේ බයෝ ඩේටා, ඒ කියන්නේ ජීව දත්ත පමණක් නෙමෙයි, බයෝ මෙට්‍රික්ස්, ඒ කියන්නේ ජෛව මිතික ලක්ෂණ අඩංගු වෙනවා. එතකොට මේ හැදුනුම්පත නිකුත් කිරීම සඳහා ඉන්දියානු සමාගමකට ලබා දෙනකොට ඒකෙ අර්ථය තමයි රටේ ජනතාවගේ සියලුම දත්ත ඉන්දියාව සතු වෙනවා කියන එක.”

” මේක අපේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්, අපේ රටේ ජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක්, ඒ වගේම මේක අපේ රටේ අනාගතය පිළිබඳ බරපතල තර්ජනයක්.”

“මොකද මේ යුගයට කියන්නේ දත්තවල යුගය කියලා. යම් රටක් සතුව වෙන රටක පුරවැසියන්ගේ දත්ත තියනවා කියන්නෙ ආයුධ ඕන නෑ ඒ රට යටත් කරන්න. ඒ රටේ ආර්ථික ස්වයිරීත්වය, ඒ රටේ දේශපාලන ස්වාධිපත්‍ය නැති කරන්න ආයුධ ඕන වෙන්නේ නෑ. ”

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

” ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා මේ එකඟතාවය නැවත සමාලෝචනය කරන්න. ලංකාවේ ජනතාවට හානිකර මෙවැනි ගිවිසුම් මොනම හෝ ආකාරයකට එළඹෙනවා නම් පැරණි ගිවිසුම් බලාත්මක කරනවා නම් ඒ සම්බන්ධව පර්ලිමේන්තුව ඇතුළෙවත් අවම වශයෙන් සාකච්ඡා කර තීන්දුවක් ගත යුතුයි. ” පුබුදු ජයගොඩ පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වනජීවී අපරාධ කරන්න විදුලි රැහැන් අදින අය ගැන දැනුම් දෙන්න ලංකා විදුලි බල මණ්ඩලයෙන් විශේෂ දුරකථන අංකයක්…

Next Post

ඔය කියන මහත්තුරුත් ජනාධිපති අරමුදලින් සල්ලි අරන් තියනවා… එකින් එක ඊලඟ පාර්ලිමේන්තු දවසෙදි කියන්නම්… දයාසිරි ආණ්ඩුවට දන්වයි!

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.