සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටවිරුවන්ගේ ඩොලරයකට බැසිල් දෙන බව කී “වැඩිපුර රුපියල් 20“ නොලැබෙන ලකුණු!

නිසි සන්නිවේදනයක් නැති නිසා හොදටම නා ගත් අයුරු හෙළි වෙයි...

by editor
මාර්තු 10, 2022
in පුවත්
basil

බැසිල් රාජපක්ෂ

Share on FacebookShare on Twitter

මුදල් අමාත්‍යාංශය විසින්  විදෙස්ගත ශ්‍රමිකයන් වෙත එවන ඩොලර් එකට දිරි දීමනාවක් ලෙස  අතිරේකව  රුපියල් 20ක්  ගෙවන බව මුදල් ඇමතිවරයා ප්‍රකාශ කළත් ඒ පිළිබඳව  මහ බැංකුව තවම තීරණය කර නැති බව වාර්තා වේ.

මෙය තවමත් අදහසක් පමණක් බවත් වෙළෙඳපලේ පවතින තත්වය සමග ඒ පිළිබඳව බැංකු සඳහා මගපෙන්වීම් නිකුත් කිරීම  ගැන අභ්‍යන්තර සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවත් මහ බැංකුව  ආරංචි මාර්ග ලංකාසරට  පැවසීය.

නිසි සංවාදයක් නොමැති වීම නිසා මේ ව්‍යාකූල තත්වය නිර්මාණය වූ බවත්  එම ආරංචි මාර්ග හෙළි කළේය.

පසුගිය සඳුදා මතභේදාත්මක තත්වයක් මතුවන්නේ නම්‍යශීලී අනුපාත යටතේ   මහබැංකුව රුපියල අවප්‍රමාණය කර  ඩොලරයට සාපේක්ෂව රුපියල්  230ක මට්මින් පවත්වාගෙන යෑමට  ගත් තීන්දුව  කැබිනට් මණ්ඩලය නොදැන සිටීමය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ තීරණය ගැන නොදැන සිටි කැබිනට් මණ්ඩලය විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් ඩොලරයක් සඳහා  රුපියල් 38ක මුදලක් අතිරේකව ගෙවීමට තීරණය කළේය.

ඒ තීරණය ගෙන තිබිය දී මහබැංකුව දැනුම්වත් කිරීමකින් තොරව මුදල් ඇමතිවරයා ප්‍රකාශ කළේ  විදේශ ශ්‍රමිකයන් එවන ඩොලරයක් සඳහා රුපියල් 20ක දිරි දීමනාවක් ගෙවන බවය.

නමුත් රුපියල පාවීමට තීරණය කළ මහබැංකුව  ඊයේ දිනයේ   සියලුම බැංකුවලට චක්‍රලේඛයක් නිකුත් කරමින් මින් පෙර විදේශ ශ්‍රමිකයෙකුගේ ඩොලරයක් වෙනුවෙන් ගෙවන ලද   රුපියල් 10ක දිරි දීමනාව නවැත්තුවේය.

මේ වනවිට අමතරව දිරි දිරීමනාවක් ගෙවීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවත්  පුද්ගලික බැංකුවකින්  ඩොලරයක් සඳහා රුපියල්  265ක් ගෙවමින් ඇති බවත්  අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.

මහබැංකුවේ දත්ත ප්‍රකාරව මේ වනවිට ඩොලරයක් සඳහා විකිණුම් මිල රුපියල් 225.84කි.

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දැඩි ඖෂධ හිඟයක් ඇති බව කියන කතාව පදනමක් නැති බොරුවක් – ලේකම් කියයි!

Next Post

ආණ්ඩුව බංකොලොත් වීමට මාස දෙකක් කල්අරන්

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.