බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටම මහපාරට දමා ඩොලර් මිලියන 500ක් ගත්ත අය සැපේ !

ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රශ්න කරයි

by Lanka Sara Editor
මාර්තු 2, 2022
in පුවත්
harsha de silva
Share on FacebookShare on Twitter

රට සතුව පවතින සීමිත ඩොලර් ප්‍රමාණයෙන් රටට අවශ්‍ය ඉන්ධන, බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වා, ගෙවීමට තිබෙන ණය ප්‍රතිව්‍යුහගත කරගන්නැයි විපක්ෂය දිගින් දිගටම ඉල්ලා සිටිද්දීත් වත්මන් ආණ්ඩුව මුළු රටම මහ පාරට ඇද දමා ඩොලර් මිලියන 500 ක බැඳුම්කර ණය පසුගියදා ගෙවා දැමුවේ කිනම් කණ්ඩායමක් සතුටු කරන්නටදැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රශ්න කරයි.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ වත්මන් ආර්ථික අර්බුදයෙන් සමස්ත මහජනතාවම බැට කද්දී එය එක්තරා කණ්ඩායමකට ඩොලර් උල්පතක් වී තිබෙන බවයි.

“මේ ව්‍යසනය අස්සේ මහා හොරකමක් වෙනද කියල අපිට සැකයි. අපි කිව්වා, ජනවාරි 18 වෙනිදා සෛවරීත්ව බැඳුම්කරය ගෙවපු කට්ටියගේ නම් ලයිස්තුව දෙන්න කියලා. ඒක තාම දුන්නෙ නෑ. මේ සෛවරීත්ව බැඳුම්කරයෙන් සමහරු සියයට සියයක ප්‍රතිලාභයක් ගත්තා. කවුද ඒ ප්‍රතිලාභ ගත්ත අය? මේ නිසා, මේ ආණ්ඩුව හැම ව්‍යසනයෙන්ම හොරකම් කරල තියනවද කියන ප්‍රශ්නෙ දැන් එළියට එනවා. එදා අපි කිව්වේ, ණය ගෙවීම පැහැර හරින්න කියල නෙවෙයි. ණය ප්‍රතිව්‍යුහගත කරගෙන තියන ඩොලර් ටික රටේ අවශ්‍යතාවය වෙනුවෙන් යොදවන්න කියල. නමුත්, ආණ්ඩුව එහෙම කළේ නෑ. කුඩා කණ්ඩායමකට ඩොලර් ටික ගෙවලා, අද මුළු රටම මහ පාරට ඇද දමා තිබෙනවා. මේ ව්‍යසනය අස්සේ දැවැන්ත ප්‍රතිලාභයක් ලබාගත් මේ කණ්ඩායම කවුද?“

“අද ඩීසල් නෑ. පෙට්රල් නෑ. විදුලිය නෑ. බෙහෙත් නෑ. දැන් රට බංකොලොත් වෙලා ඉවරයි. දෙයියන්ගේ නාමයෙන් ඉතුරු ටිකත් කාබාසිනියා කරල දාන්න එපා කියල මම ආණ්ඩුවෙන් වැඳල ඉල්ලනවා.“

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මෙවැනි ආර්ථික අර්බුදයක් එනු ඇතැයි සමගි ජන බලවේගය 2020 නොවැම්බර් මාසයේ සිටම පෙන්වා දුන් බවත් ඒ අවස්ථාවේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඒවා උපහාසයෙන් බැහැර කළ බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී සිහිපත් කළේය.

මේ නිසා, එදා උපහාසයෙන් ඒවා බැහැර කළ නිවාඩ් කබ්රාල් ඇතුළු පිරිස මුළු රටම මහ පාරට ඇද දැමීමේ වගකීම භාරගත යුතුබව හෙතෙම අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාර්තු 05 සිට විදුලි කප්පාදුවක් නෑ… හෙට සිට ඇති තරම් ඉන්ධන…

Next Post

රුසියාවේ විසල් යුධ ශක්තියට යුක්රේනය ඔසවා තබන මිනිසුන්ගේ ආත්ම ශක්තිය!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.