බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යෞවන සමාජවල විධායක තනතුරු තෝරන්නේ නිදහස් ඡන්දයකින්… විපක්ෂ නායකගේ දීර්ඝ චෝදනා පත්‍රය රජය ප්‍රතික්ෂේප කරයි!

by editor
අගෝස්තු 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ක්‍රියාකාරී යෞවන සමාජ ප්‍රතිසංවිධානය කිරීම සහ අක්‍රීය යෞවන සමාජය යළි පිහිටුවීම සිදුකරනු ලබන්නේ පනතින් ලබා දුන් බලතල මත වාර්ෂිකව සිදුකරන ක්‍රියාවලියක් ලෙස බවත්, යෞවන සමාජ සඳහා විධායක තනතුරු තෝරා ගන්නේ නිදහස් ඡන්දයකින් බැවින් 2/11/25/1 චක්‍රලේඛනය මගින් යෞවන සමාජ දේශපාලනීකරණය කර ඇතැයි විපක්ෂ නායකවරයා එල්ල කරන චෝදනාව මුලුමනින්ම ප්‍රතික්ෂේප කරන බවත් යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ජයවර්ධන අද පාර්ලිමේන්තුවේ දි පැවසුවේය.

ඔහු පාර්ලිමේන්තුවට කීවේ වයස අවුරුදු 15-29 අතර තරුණ තරුණියන් සම්බන්ධ කරගනිමින් දිවයින පුරා තරුණ සමාජ පිහිටුවා එම තරුණ තරුණයන් බහුතර චන්දයෙන් තොරා පත්වන තරුණ තරුණියන් ප්‍රාදේශීය බල මණ්ඩලවලටත්, දිස්ත්‍රික් බල මණ්ඩලවටත්, තෝරා පත් කරගෙන ඇති බවය.

එම ක්‍රියාවලිය තරුණ තරුණියන් අතර ඡන්දයක් මාර්ගයෙන් සිදුකරන අතර කිසිදු දේශපාලන ක්‍රියාවලියක් හෝ හිතවත්කම් මත පදනම්ව සිදුකර නැති බව ඉතා පැහැදිලිව සඳහන් කරන්නේ යැයි නියෝජ්‍ය ඇමතිවරයා කීවේය.

සෑම වසරකම යෞවන සමාජ සම්මේලන ප්‍රතිසංවිධාන කිරීම ජාතික තරුණ සේවා සභාවේ සාමන්‍ය ක්‍රියාවලියක්වන අතර එහිදී
ක්‍රියාකාරී යෞවන සමාජ ප්‍රතිසංවිධානයත් ක්‍රියාකාරි නොවන යෞවන සමාජ යළි පිහිටුවීමත් සිදුකරන්නේ යැයි ඔහු පෙන්වා දුන්නේය.
“ඒ අනුව නව වසරේ යෞවන සමාජ පිහිටුවීමේ හෝ ප්‍රතිසංවිධානය කිරීමට තරුණ සේවා නිලධාරීන්ට බලය ලැබෙන සභාපති, අධ්‍යක්ෂ ජනරාල් විසින් චක්‍රලේඛනයෙන් බලය ලබා දීමෙන් පසුව 2025 වසරේ දී ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරනු ලැබූ චක්‍රලේඛනයට යටත්ව සක්‍රීය යෞවන සමිති ප්‍රතිසංවිධානය කිරීමත් සක්‍රීය නොවන යෞවන සමාජ යළි පිහිටුවීමත් කර ඇත.”

“මෙම යෞවන සමාජය පිහිටුවීම සඳහා ස්ථාවර නියෝග මාලාවක් නිකුත් කර ඇත. එය සභා සම්මත කිරීමට හෝ එයට තව දුරටත් ස්ථාවර නියෝග එකතු කිරීමට යටත්ව ජාතික තරුණ සේවා සභාව විසින් ස්ථාවර නියෝග නිකුත් කර ඇත.”

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

“යෞවන සමාජයේ විධායක තනතුරු සඳහා අවම වශයෙන් වසර දෙකක කාලයක් ක්‍රියාකාරීව යෞවන සමාජයක සාමාජිකත්වය දැරිය යුතු බවට කිසිදු නියෝගයක් නොමැති අතර මේ වසරේ ඉදිරිපත් කර ඇති චක්‍ර ලේඛනය මගින් සෑම තරුණයෙකුටම යෞවන ව්‍යාපාරයට එකතු වීමට ඉඩ ප්‍රස්ථා විවර කර ඇත.”

“ඒ තුළින් ව්‍යවස්ථාව සහා චක්‍රලේඛයට අනුව තරුණ තරුණියන්ට තනතුරු දැරීමේ අයිතිය තහවුරු කර ඇත.”

නියෝජ්‍ය ඇමති වරයා පැවසුවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ සියලුම යෞවන සමාජවල විධායක තනතුරු දේශපාලකයෙක් තීන්දු කරන්නේ කොහොම?… සජිත් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි!

Next Post

කැළණිය විශ්වවිද්‍යාලයේ AIESEC සංවිධානය මඟින් ඉදිරිපත් කරන ලද, සමුද්‍රීය සංරක්ෂණය සඳහා වන තරුණයන්ගේ එක් වීමේ ව්‍යාපෘතිය, Wavez 2025

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.