බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යූ.එන්.පී සහ ස.ජ.බ සන්ධානගතවීම ගැන සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අද සජිත් අතට…

by editor
ඔක්තෝබර් 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය සන්ධානගතවීම සම්බන්ධව කරුණු සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අද පක්ෂයට භාර දෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසයි.

ඔහු මාධ්‍ය හමුවේ පැවසුවේ මෙවැන්නකි.

මෙ වනවිටත් ගම් මට්ටමින් බිම් මට්ටමින් පාක්ෂිකයින්ගෙන් ලොකු බලාපොරොත්තුවක් තියනවා මේ ප්‍රධාන වශයෙන් එකතුවීම ගැන. ඒ සඳහා ගම් මට්ටමින් අපේ පාක්ෂිකයින්ගේ ආශීර්වාදය ලැබිලා තියනවා.

සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුව රැස් වෙලා ඒකමතික තීරණයකට ආවා… එක්සත් ජාතික පක්ෂයත් සමග සහයෝගයෙන් වැඩ කරන්න එකඟ වුනා.
ඒ වගේම කළමනාකරණ කමිටුව ගත්ත තීන්දුව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයත් ඒකමතිකව අනුමත කරනු ලැබුවා.

ඒ අනුව පක්ෂයේ නායකතුමා විසින් කබීර් හෂීම් මන්ත්‍රීතුමාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කළා ඉදිරියේ ප්‍රධාන විපක්ෂයවන සමගි ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කළ යුතු ආකාරය ගැන වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා. එම වැඩපිළිවෙළ අද පක්ෂයට භාර දෙන්න තීරණය කළා.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ගයන්ත කරුණාතිලක වැඩිදුරටත් කීවේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පැවසුවේ සමගි ජන බලවේගය හා එක්වීම පිළිබඳ සාකච්ඡාව ලබන බදාදා රැස්වන කලමනාකරණ කමිටුවේ දී හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී  සාකච්ඡාවට බඳුන් කරන බවය.  කෙසේ වෙතත් ඔහු පැවසුවේ මේ ආණ්ඩුවෙන් බිඳ වැටුන පසු රට භාර ගැනීමේ වගකිමට එක්සත් ජාතික පක්ෂය නොපැකිලව ඉදිරිපත්වන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෙඩි බෙහෙත් හා පුපුරණ ද්‍රව්‍ය සමග  තණමල්විලදි අත්අඩංගුව පත් සැකකරුවෙක් 23 දක්වා රිමාන්ඩ්…

Next Post

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ සීසීටීවි පද්ධතිය ක්‍රියාත්මක නෑ… පූර්වගාමී විනිසුරුවරයා තමන්ව දැනුම්වත් කළ බව ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා කියයි!

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.