බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යූරියා තමයි අපි ඇඟේ ගාන ක්‍රීම්වලත් තියෙන්නෙ… නරක නම් ඇඟේ ගාවියෑ…. කෘෂිකර්ම ලේකම් අද කිව්ව අමුතු කතාව

by editor
නොවැම්බර් 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

යූරියා නරක පොහොරක් නොවන බවත් ඇඟේ ගාන ක්‍රීම්වල තිබෙන්නේත් යූරියා නිසා ඉහළම ප්‍රමිතියෙන් යුතු යූරියා ඇතුළු ශාක පෝෂක රටට ගෙන්වන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ අද මාධ්‍යයට පැවසුවේය.

“යූරියා නකර පොහොරක් නෙමෙයි. යූරියා තමයි අපි ඇඟේ ගාන ක්‍රීම්වල තියෙන්නෙ. එහෙමනම් අපි ඇඟේ ගාවියෑ.  මෙතන එකක් වෙනවා. එකක් මිස් යූස්. අනික ඕවර් යූස්. මිස් යූස් කියන්නෙ වැරදි වැඩ වලට භාවිත කරනවා. ඕවර් යූස් කියන්නේ ඒ වැඩේටත් වැඩිපුර භාවිතා කරනවා. යූරියාවලට වෙලා තියෙන්නෙ මේ අභාග්‍යය.“

එසේ කී ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා පැවසුවේ රජය මේ කරන්නේ රිවස් යෑමක් හෝ රසායනික පොහොර ආනයනයක් නොවන බවය. ඔහුගේ පැහැදිලි කිරීම මෙසේය.

“කෙනෙකුට කියන්න පුලුවන් ඔන්න දැන් රිවස් යනවා කියලා. රිවස් එකට යෑමක්  නෙමෙයි. අපි ක්‍රමානුකූලව ලිඛිතව පාරදෘෂ්‍යව විද්‍යාත්මක ක්‍රියාවලියකට යනවා.  මේක අර්ථකථනය තුළ පිටරටින් පොහොර ගෙනනවා කියලා කියන්න පුලුවන්.  ඒක එක පාටකින් එක කෝණයකින් බලලා කියන කතාවක්.“

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

“අප මේ කරන්නෙ මොකක් ද?. විද්‍යාත්මක ක්‍රියාවක්  කළමනාකරණය කරනවා අපේ ගොවි ජනතාවගේ අවශ්‍යතාවය ලබා ගැනීමට. ඒ නිසා ඒ සඳහා  අවශ්‍ය කරන බලතල අමාත්‍ය මණ්ඩලය හරහා ලේකම්වරයා විදිහට මටත් වැවිලි කාර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් ලැබිලා තියනවා. ඒ ලැබිලා තියෙන්නෙ අවශ්‍ය කෘෂි පෝෂක, ශාඛ පෝෂක සහ ශාඛ ආරක්ෂක, නිර්දේශිත ප්‍රමාණවලින්, ඉහළ පෙළේ ප්‍රමිතියකින් යුතුව, රට තුළ නිශ්පාදනක වෙලා නැතිනම් ඒ ප්‍රමාණය ආනයනය කරලා මේ කියන වැඩසටහන ක්‍රියාත්මක කරන්න. “

“වී වියලි මිරිස් අමු මිරිස්  බඩඉරිඟු රටකජු වගේ ඒවට අවශ්‍ය නයිට්‍රිජන් ප්‍රමාණය, පොස්පරස් ප්‍රමාණය, පොටෑසියම් ප්‍රමාණය  ලබා නොදී වගා කළ   නොහැකියි.“

“මේ කියන ශාක පෝෂක ලබා ගැනීමේ ක්‍රියාවලිය අපි කඩිනම් කරනවා. අපි දැනටත් ඒ සඳහා පියවර අරන් තියනවා. අපි ගෙන්වන්නෙ   කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනුමත නිර්දේශිත ඉහළ ප්‍රමිතියක් සහිත පොහොර පමණයි.    අපගේ කෘෂි පද්ධතිය රැක ගැනීම සඳහා කළ හැකි සියල්ල අපේ හැකි ශක්ති ප්‍රමාණයෙන් අපි ඉටු කරනවා.“

Tags: නවතම
Share69Tweet43
Previous Post

සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලද 41000ක් ලියාපදිංචිය ලබන සතියේ…

Next Post

පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය සරුයි…. දිමුත් ශතකයයි… පැතුම් ධනංජය අර්ධ ශතක…  කඩුළු 03ට 267යි…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.